Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
V
🔴"රාජ්‍ය බැංකු බංකොලොත්… තැන්පත්කරුවන්ගේ මුදල් නොලැබේවි.."-සුනිල් හඳුන්හෙත්ති
:lol:
vbDev
Post #14
Jun 8, 2023
Forum:
ElaKiri Talk!
V
Sri Lanka forex reserves rise US$722mn in May 2023
සංචිත වැඩි කරගන්න පුලුවන් වෙලාවේ ඇයි ඩොලර් ඒක බස්සන්නේ ? අනිවා සෙට් ඒකක් ඩොලර් ටික පන්නනවා. :lol: ස්වාභාවිකව වෙන දේවල් කියලා කියන්න ඒපා. රැවටෙන්නේ නෑ.
vbDev
Post #3
Jun 8, 2023
Forum:
ElaKiri Talk!
V
හේයි .. ටත් කෙලවෙන්න යන්නෙ ගුපියනේ
අර පන්සල හදලා තියෙන්නේ ඒවගෙන් නෙවෙයිද ? දහම්පාසල් තියෙනවා කන්නත් දෙනවා නේද ? වියදම් කරපු හැටි ඔප්පු කරන්න පුලුවන් නේද සල්ලි ආපු විදිය. අවුල තියෙන්නේ කුණුහරුප කියපු ඒකනේ :confused:
vbDev
Post #23
Jun 8, 2023
Forum:
ElaKiri Talk!
V
බැංකු help
සල්ලි ගන්න පුලුවන් පොලිසි උසාවි ගිහින් හරි. ලැජ්ජාවක් තියෙන ඒකෙක් නම් පොලිසියෙදි දෙනවා. හැබැයි උබ හෝල්ඩ් කරන්න බෑ කිව්ව කතාව ශුවර් නෑ බැංකුවට කෝල් කරලා ඒවෙලෙම කීවද ?
vbDev
Post #18
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
V
මුන් හදන බ්‍රෑන්ඩ් එක සුපිරි ඇති 🤣🤣🤣
ලස්සන කට උත්තරේ නැත්නම් පොලිසියේ උන්ගේ රස්සාව නැති වෙනවනේ :lol:
vbDev
Post #7
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
V
හිගා කන්න එපා මගේ රස්සාවට වරෙන් WOW Mr Kottu
කොත්තුවක් දෙදාහක් විතර වෙනවනේ දවසට කොත්තු සීයක් ගියාම ලක්ෂ දෙකයි මාසෙට ලක්ෂ හැටයි. හරියට මැනේජ් කරොත් කෝටි ගානක් ඩිපොසිට් කරගෙන වැඩේ කරගෙන යන්න පුලුවන් :confused: කොත්තු හරියට දුන්නොත් මිනිස්සු ඒනවා ගාන අවුලක් නෑ වැඩේ කොලටි නම්. මෙතනට නම් යන ඒකෙක් ආයේ පැත්ත පලාතේ යන්නේ නෑ කියලා කියන්නේ :lol:
vbDev
Post #28
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
V
සොල්දාදු උන්නැහේලා කීරමින් සමග බත් කද්දී හමුදා ලොක්කන් කන සුපිරි කෑම හිතාගන්නවත් බෑ..! කෙස් කෙලින් කරවන සාක්කි මෙන්න..!
:lol:
vbDev
Post #28
Jun 7, 2023
Forum:
ElaKiri Talk!
V
රට ඉදිරියට ගෙනයන නව නිපැයුම්
කාටුවට කහන්න ගත්තම සැප
vbDev
Post #2
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
සොල්දාදු උන්නැහේලා කීරමින් සමග බත් කද්දී හමුදා ලොක්කන් කන සුපිරි කෑම හිතාගන්නවත් බෑ..! කෙස් කෙලින් කරවන සාක්කි මෙන්න..!
:love:
vbDev
Post #16
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
සොල්දාදු උන්නැහේලා කීරමින් සමග බත් කද්දී හමුදා ලොක්කන් කන සුපිරි කෑම හිතාගන්නවත් බෑ..! කෙස් කෙලින් කරවන සාක්කි මෙන්න..!
වැඩ කරන්න පුලුවන් උනුත් නිකන් ගෙදර තියලා. බොරුවට ලක්ශයක් විතර පඩි ගෙවන ඒකේ . අපි ගෙවන්නම් . නෑයොන්ටත් පඩියක් දෙන්න අපි ගෙවන්නම්. :love:
vbDev
Post #8
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
ශාන්තිකර්මයකට කැබිලිත්තට හෙලිකොප්ටරයක් එයි.. ප‍්‍රදේශවාසීන් නොසන්සුන්…
වීරවිල ටුවර් අරගෙන ගියා නෙද ඩොකාට තියෙනවා ඒකක්
vbDev
Post #20
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
රට ගිහින් අමාරුවේ වැටුන උන්
රට ගිහින් අමාරුවේ වැටුන කියන උන් ඇයි ඒකෙක්වත් ගේමක් ගහලා අමාරුවෙන් ලංකාවට ඒන්නේ නැත්තේ ආයේ. ඇහුවොත් අඩෝ ඒන්න ඒපා ජොබ් නෑ අවුල් ටැක්ස් විතරයි ඒපා වෙලා ඉන්නේ :lol: (හොරුන්ට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්න සෙට් ඒක ගැන නෙවෙයි)
vbDev
Thread
Jun 6, 2023
Replies: 7
Forum:
ElaKiri Talk!
V
TRCSL එකේ Website එක...
හදන්න කියලා සල්ලි අරන් ඇති කෝටි සිය ගානක් :lol:
vbDev
Post #18
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
මිහින්තලේ නා හිමි අසිහියෙන් වැතිරී කාන්තාවකට කුණු හරපයෙන් බනින වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කරලා… නීතිය ක්‍රියාත්මක කරන්නැයි නාහිමි පොලිසියෙන් ඉල්ලය
ලින්ක්
vbDev
Post #12
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
Passport Online
ප්‍රාලේ වලිිින් පුලුවන්නේ රජයේ විශ්‍රාමිකයන්ගේ ඒවත් ලගදි ගත්තා ප්‍රාලේ වලිිින්
vbDev
Post #28
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
පුහුණු කරන්න පවා අමාරු හැකියාවක් තමයි ඔහුට පිහිටලා තියෙන්නේ - ලසිත් මාලිංග ඉදිරියට කරන්න යන දේ
මාලිංග කෙසේ වෙතත් නාමල් නම් ගනියි හම්බන්තොට පැත්තේ ක්‍රිකට් මගුලක් තියෙනවා මොකක් හරි ක්ලබ් ඒකක් වගේ
vbDev
Post #4
Jun 6, 2023
Forum:
ElaKiri Talk!
V
මේ දවස්වල කලන්තේ වගේ ආපු අය ඉන්නවද ?
කීප දෙනෙක් කීවා
vbDev
Post #3
Jun 5, 2023
Forum:
ElaKiri Talk!
V
මේ දවස්වල කලන්තේ වගේ ආපු අය ඉන්නවද ?
මේ දවස්වල කලන්තේ වගේ ආපු අය ඉන්නවද ? :confused:
vbDev
Thread
Jun 5, 2023
Replies: 15
Forum:
ElaKiri Talk!
V
බොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණ…
99% හදලා තමයි යන්නේ බන් සල්ලි කාරයෝ රට යයිද ?
vbDev
Post #17
Jun 5, 2023
Forum:
ElaKiri Talk!
V
ගහපු පාරවල් වලට මැරිලා හිටපු ළමයාට පණ අවා
මොලයට ඔක්සිජන් යන්නේ නෑ කියන්නේ මොලයෙ කොටස් මැරෙනවනේ. පෙකිණි වැල කපන්නේ නැතුව හුස්ම ගන්න බැරිද ?
vbDev
Post #26
Jun 5, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom