dialog.lk My Account වෙබ් ඒක උබලට වැඩද ? ලෝඩ් වෙන්නේ නෑ මට නම්. ඇප් ඒක නම් අයින් කරලා දැම්මා ගොඩක් කල් පට්ට ස්ලෝව්.
load wenne nane rawumak yanawa echcharaiඑක වැඩ මචන්.. පොඩ්ඩක් ඉවසන්න ඕන..
ටික වෙලාවක් යනවා ඕක..load wenne nane rawumak yanawa echcharai
මේවා නඩත්තු කරන්න පඩිත් ගන්නවා ඇති නෙදටික වෙලාවක් යනවා ඕක..
ඊයෙ ඉදලා ට්රයි කරන්නේ බන්
https://hcmcloud.dialog.lk/CareerPortal/Careers?q=bEopnWmcv9llMiBG3zygOw==
ඔව් ඉස්සර හොදයි , ඔකුන්ගේ Service එකත් දැන් හොදටම අවුල්gu godak karala dan log wena thana idamma. slt hodai wage![]()
@vbDev ඩයලොග් සමාගමේ පුරප්පාඩු ගොඩක් තියනවා. එළකිරියන්ට පුළුවන්නේ ඉක්මනට ගිහින් හදලා දෙන්නhttps://hcmcloud.dialog.lk/CareerPortal/Careers?q=bEopnWmcv9llMiBG3zygOw==
දැනටමත් ඩයලොග් සමාගමේ වැඩ කරන අය එළකිරියේ ඇති ඉතිං.![]()
