1. V

    කිඩ්නි කේස් ඇවිත් තියෙනවද ?

    ලංකාවට ඉම්පෝට් කරපු දේවල් වල බැරලෝහ කතාවක් ලගදි ගියා නේද නිවුස් වලට. කිඩ්නි කේස් ඇවිත් තියෙනවද දැනට මොනව හරි සමීක්ෂණයක් කරලා තියෙනවද ?
  2. V

    චමල් ජනාධිපති වුනානම් මෙහෙම වෙන්නෙ නෑ.. රාජපක්ෂවරුන්ට සමාජයේ ඉදිරියට යන්න විශාල ඉඩක් තියෙනවා…

    *මල් කියන්නේ පට්ට කුල වාදියෙක්' මුගේ ඔෆිස් වල වැඩ කරපු උන් තමයි ඒයාප‌ොට් ඒකේ ඉදලම වටේ තියෙන ආයතන වල ඉන්නෙත් උන් තමයි ඉතින් තාම බලයේ ඉන්නේ රටේ
  3. V

    ගෙදරට CCTV සෙට් කරපු හැටි ....

    අකුණු වලට යනවා පටස් ගාලා පිච්චිලා ක‌ොහෙන් අදිනවද දන්නේ නෑ කරන්ට් ඒක.
  4. V

    dialog signal auda

    dialog signal auda
  5. V

    එයත් ගියා.. 😥

    පාවෝද වයිරස් ඒක තියෙනවා නම් ග‌ෙදර ආයේ හැදෙන්න පුලුවන් නෙද
  6. V

    Child friendly beach in sri lanka

    තංගල්ල පරෙයි වැල්ල නෙවි කෑම්ප් ඒක ලග තියෙ
  7. V

    නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ තරුණ යුවළක් අත්අඩංගුවට

    කැටපත් පවුර පුකෙන් හිනා වෙනවා ඇති. :lol:
  8. V

    අලුත් phone එකක් ගත්තා පොම්නයෝ - කැමරා තුනේ එකක් 😎😎

    'කරන කලට පව් මිහිරිය මී සේ : විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ'
  9. V

    තොටුවේ බඩු මිල වැඩි වෙනවනේ

    කොටුවේත් බඩු මිල වැඩි වෙනවනේ දිගට හරහට. රුපියලද ශක්තිමත් ව‌ෙන්නේ ව‌ෙන ම‌ොකක් හරිද :lol:
  10. V

    සති 8 න් 7 figures. 😍 මට හරිම සතුටුයි පොම්නයෝ. (Birthday present එක පොඩ්ඩක් පරක්කු වුණා 😂🎂)

    ආතක් පාතක් නැත්නම් ඔවා කරන්න පුලුවන්න‌ේ වැඩේ ක‌ෙල උනාම කවුරුත් නෑනේ. ටීවී ඒකෙත් දානවනේ :confused:
  11. V

    download help

    down krganne kohomd :rolleyes:
  12. V

    download help

    dwn karaganna widiyak nedda https://9animetv.to/watch/suzumes-doorlocking-18190?ep=100501
  13. V

    IMF ඒක කියපු විදියට මොනවද කරලා තියෙන්නේ ?

    IMF යෝජනා විදියට මොනවද කරලා තියෙන්නේ ? පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරාද ? රාජ්‍ය ස‌ේවය කප්පාදු කරාද ? බදු ගහලා සාමාන්‍ය ජනතාවට ඇඩෙන්න බඩුමිල වැඩි කරලා පරන සිස්ටම් ඒකම නඩත්තු කරන ඒකනේ කරන්නේ ආයෙම. දන්න ක‌ෙන‌ෙක් කියන්නෙකෝ ම‌ොකක්ද වැඩපිලිවෙල කියලා ම‌ෙක ග‌ොඩ දාන්න
  14. V

    Liquor for Wedding

    200kata VAT 69 100k dunna okkoma down :lol: wahana 4k kudu :confused: bona puthala inne with dada mas
  15. V

    කළා වැව සහ අවුකන බුදු පිළිමය - documentary

    2500 ට වඩා පැරණි කාශ්‍යප බුදුන්ගේ න‌ේද 🙏

    No contents