1. V

    ජෝක් අක්කගේ තත්වේ මොකද ?

    ජෝක් අක්කගේ තත්වේ මොකද ? සැගවූ දුරකතන හ‌ොයන්න තවම ටෝච් ඒක ගහලා නැද්ද :shocked:
  2. V

    ජෝක් අක්කාගෙ ජීවිතය අනතුරේ

    ඇතුලෙදි හංගපු දුරකථන හ‌ොයන්න ගිහින් ඉරෙයිද අක්කා :sorry:
  3. V

    වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ

    වෘත්තිකයන් රට හැරයාම අවුලක් නෑ කියලා කට්ටිය පහුගිය ටිකේ කිවා නෙ. දැන් වටින් පිටින් ඇහ‌ෙනවනේ අරයා නෑ ම‌ෙයා නෑ මෙතන වහලා අතන නෑ. කොහෙන් නවතීද ම‌ේක. :rolleyes:
  4. V

    අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි

    ල‌ෙයට ලෙය සීන් ඒකක්නේ ඔය පැති වල යන්නේ :lol:
  5. V

    Air bubbles getting injected into veins

    පිරිමි නස් කෙන‌ෙක් කීවා දවසක් ශිරා ධමනි ඔය ද‌ෙකෙන් ඒකකට හුලං ගිය‌ොත් මැරෙන්නේ කියලා. හාට් ඇටක් ඒකක් ඇවිත් . ඔය ද‌ෙකෙන් ඒකක් කිීවේ.
  6. V

    TAX Confirmation Letters ගත්ත අය

    රට යන ඒවට TAX Confirmation Letters ගත්ත අය ඉන්නවද ?
  7. V

    කෙල්ලො කැමති වැඩක්

    7 දි වගේ තමයි දැනගත්තේ
  8. V

    රනිල්නිසා සුරාන්තයට පත්ව ඇති බයි හැත්ත සහ ටොයි හැත්තගේ ගේ දන ගැනීම පිණිසයි

    මොකාට දුන්නත් ඒච්චරයි මිනිස්සු උන්ට චන්දේ දෙන්නේ නැත්නම් බලෙන් ආණ්ඩු ගන්නේ ක‌ොහොමද කියපන්ක‌ො ?
  9. V

    ආයෙත් රජයේ රැකියා දෙන්න යනවා නේද ?

    ආයෙත් රජයේ රැකියා දෙන්න යනවා නේද ? :rolleyes: යාලුවනේ බංකොල‌ොත් ස්ටෙප් ඒකෙන් පස්සේ වැටෙන්නේ ‌ක‌ොහාටද ?
  10. V

    රනිල්නිසා සුරාන්තයට පත්ව ඇති බයි හැත්ත සහ ටොයි හැත්තගේ ගේ දන ගැනීම පිණිසයි

    අනිවා බන් ඔකුන් ඔක්කොම ඒකයි බලපන් ජෙප්පොත් කයිය විතරයි ඔය හැම ආණ්ඩුවකටම මුක්කුව ගහනවා ක‌ෙලවෙනක‌ොට මාරු ව‌ෙනවා
  11. V

    කෙල්ලො කැමති වැඩක්

    ඩ්‍රැකියුලා සීන් ඒකක් :lol: .සාමාන්‍යෙන් පැහැපත් ක‌ෙල්ලන්ගේ ස්කින් ඒක ටිකක් තදට ත‌ොල් ද‌ෙක තියලා ඉරුවම ටිකක් බ්ලඩ් උඩට ඇවිත් ස්කින් ඒකේ තදට බ්ලඩ් මාක් ඒකක් හිටිනවා. සතියක් ද‌ෙකක් විතර තියෙනවා මාක් ඒක. කෙල්ලට විතරක් ප‌ේන තැන් වල ඔය වගේ මාක් ‍තියනවට ග‌ොඩක් කෙල්ලො කැමති. දන්න උන් ඇති න‌ොදන්න උන්ට...
  12. V

    ජපන්නු 2 වී චීනය 1 වෙයි..😦

    ලංකාවට න‌ේද අර හතලිස්දාහක් ජපානෙන් ඒක දවසේ වාහන දාලා රෙක‌ෝඩ් ඒකක් තියෙන්නේ :rolleyes:
  13. V

    අර මෆට්ගේ දේශනද ක්‍රිකට් ටීම් ඒක අදහන්නේ ?

    අර මෆට්ගේ දේශනද ක්‍රිකට් ටීම් ඒක අදහන්නේ ? බ‌ොන් අග‌ේන් කල්ලිය ව‌ෙන ස‌ෙට් ඒකක්ද ?
  14. V

    ගූ බෙටි යන උඩ

    සටන්කාමී සංවිධානයක් කියන්නේ :lol:
  15. V

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද ?

    a unata meke un set wenawa balapan poddak
  16. V

    පහරින් පාසල් සිසුවෙකුට තුවාල

    ග‌ෝතික කමට ක‌ේස් අදින්නේ නැද්ද කම්පේලේන් කරාම ?

    No contents