IMF යෝජනා විදියට මොනවද කරලා තියෙන්නේ ? පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරාද ? රාජ්‍ය සේවය කප්පාදු කරාද ? බදු ගහලා සාමාන්‍ය ජනතාවට ඇඩෙන්න බඩුමිල වැඩි කරලා පරන සිස්ටම් ඒකම නඩත්තු කරන ඒකනේ කරන්නේ ආයෙම. දන්න කෙනෙක් කියන්නෙකෝ මොකක්ද වැඩපිලිවෙල කියලා මෙක ගොඩ දාන්න