1. V

    මාතර බීච් ඒකේදි දැක්ක සීන් ඒකක් කෙල්ලයි කොල්ලො දෙන්නයි

    මාතර පැත්තේ රවුමක් දාන්න ගිහින් කෑම කන්න බීච් ඒක අයිනේ ර‌ෙස්ටුරන්ට් ඒකකට ගියා. ඒතන බීච් ඒක දිගේ පන්ති යන වයසේ ලමයි කපල් ඒහාට ම‌ෙහාට යනවා ඒ අතර ලමයි තුන් දෙනෙක් ආවා දුමක් දාන නිසා ම‌ොකක්ද කියලා බැලුවා ක‌ොල්ල‌ෝ ද‌ෙන්නයි ක‌ෙල්ලයි දුමක් දානවා. කොල්ලා ක‌ෙල්ල‌ගේ කටේ ගහනවා ක‌ෙල්ලා බ‌ොනවා ප‌ොඩි...
  2. V

    මේ දවස්වල සාර්ථකම ව්‍යාපාර පිරමීඩ සහ පොන්සි යෝජනා ක්‍රම නේද ?

    මේ දවස්වල සාර්ථකම ව්‍යාපාර පිරමීඩ සහ පොන්සි යෝජනා ක්‍රම නේද ? දැන දැනම මිනිස්සු පිස්සෝ වගේ සල්ලි දාන්නේ ඒවට. ඉදිරි අවුරුදු කිහිපය ඇතුලේ වෙන්න යන ද‌ේවල් නම් ඒ තරම් හ‌ොද ද‌ේවල් ව‌ෙයි කියලා බලාපොරොත්තු ව‌ෙන්න බෑ න‌ේද ?
  3. V

    matrix kiyala ponzi scheme ekak thieyanwad lankawe

    na neda un karagena yanawa
  4. V

    ඉස්සරහට ඒන්නේ වෙසක් පොසොන් ඇසල රිලව් පටවන්න දෙන්නේ නෑ සිංහලයිනි ඒක්වෙයව්

    ඉස්සරහට ඒන්නේ වෙසක් පොසොන් ඇසල රිලව් පටවන්න දෙන්නේ නෑ සිංහලයිනි ඒක්වෙයව් කියලා වගේ සීන් ඒකක් නේද ව‌ෙන්න යන්නේ
  5. V

    matrix kiyala ponzi scheme ekak thieyanwad lankawe

    matrix kiyala mokak hari ekak thieyanwad lankawe ? ape town eke bulinding ekak dala. minissu enawa polime :lol:
  6. V

    රට යන්න පදිංචිය තහවුරු කිරීමේ ලිපයක් ගත්තේ කොහොමද ?

    ඉල්ලන රටවල් වලට කොහ‌ොමද ද‌ෙන්නේ හ‌ොරාට හදලද ?
  7. V

    රට යන්න පදිංචිය තහවුරු කිරීමේ ලිපයක් ගත්තේ කොහොමද ?

    ඒ රටවලත් පදිංචිය හා ඥාතිත්ත්වය තහවුරු කරගන්න පුලුවන් ලියුම් වල ෆෝමැට් ඒකක් නැද්ද ? උබ කියන්නේ ලංකාවේ උන් ඔක්කොම යන්නේ හ‌ොරාට හදාගෙන කියලද ?
  8. V

    පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

    rajya sewaya kappadu karanne kohomada kiyapanko :lol:
  9. V

    රට යන්න පදිංචිය තහවුරු කිරීමේ ලිපයක් ගත්තේ කොහොමද ?

    ගෑනු බන් දාලා තියෙන්නේ උන් රාජකාරිය කරන්නත් උන්ගේ මිනිස්සු ඒක්ක ඒන්නේ.
  10. V

    රට යන්න පදිංචිය තහවුරු කිරීමේ ලිපයක් ගත්තේ කොහොමද ?

    රටින් යන්න පදිංචිය සහ ඥාතීත්වය තහවුරු කිරීමේ ලිපියක් ගත්තේ කොහොමද ඒමිග‍‌‍ේ්‍ර්‍රශන් ඒක ඇඩ්රස් කරලා ග්‍රාම ස‌ේවක ද‌ෙන්නේ නෑනේ ප්‍රාදේශීය ල‌ේඛම් කාර්යාලයක් පටලවන්න හදනවා ඒ අස්සේ . ඇඩ්රස් ඒකයි අයි ඩී කාර්ඩ් ඒකයි ඥාතීත්වයයි ටයිප් කරලා ඉංග්‍රීසියෙන් අපි හදලා ද‌ෙන ලියුමකට ඒයාලා අත්සන් කරන්නේ නෑ නේද...
  11. V

    අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

    බෝධි ධර්ම කියන්නේ කවුරු කියලද හිතන්නේ ඒතකොට :)
  12. V

    peoples bank bank balance confirm letter

    18 කිව්වා ද‌ෙන්නේ නිවාඩු කිව්වා 18 වෙනකල් ඒහෙම ද‌ෙන්න බැරිද බැංකුවට ? ------ Post added on 1681294505
  13. V

    peoples bank bank balance confirm letter

    අද වැඩ කරන කෙනා නෑ කීවා බෑන්ක් ඒකේ අයිස් පාරක් ගහලා මට හිතෙන්නේ
  14. V

    peoples bank bank balance confirm letter

    Peoples Bank Balance Confirm Letter ඒකක් ගන්න ගියා ෆික්ස් ඒකට වෙනම ඒකක් ඉල්ලුවා. බෑන්ක් ඒකවුන්ට ඒකට වෙනම ඒකක් ඉල්ලුවා උන් ද‌ෙන්න බෑ කියනවා ලෙටර් දෙකක්. ඒකක් ද‌ෙන්නම් කියනවා. බැංකුව ඒහෙම දෙකක් ද‌ෙන්නේ නැද්ද ?
  15. V

    HNB ඒක පැත්තේ ගියා රට යන කේස් ඒකට සර්විස් ඒක අන්තිමයි

    HNB ඒක පැත්තේ ගියා රට යන කේස් ඒකට ල‌ෝන් ඒකක් දා ගන්න පුලුවන්ද බලන්න සර්විස් ඒක අන්තිමයි. ඉස්සර නම් හ‌ොද සර්විස් ඒකක් දුන්නා. දැන් කස්ටමර්ලට සලකන විදියට ඉස්සරහට ඔකුන්ටත් කෙළ ව‌ෙනවා. :lol: ඒකවුන්ට් ඒක‌ට ඇඩ්සෙන්ස් ෆිවර් ඩොලර් ටික ඒද්දි නම් හ‌ොදයි උන්ට අපිව.:lol: ආයේ යන්නේ නෑ පැත්ත පලාතක
  16. V

    නගර පිරිලා ඉතිරිලා ගිහින් මිනිස්සුන්ට අවුරුදු ජයයි නේද මේ පාර

    නගර ඒහෙම පිරිලා ඉතිරිලා ගිහින් මිනිස්සුන්ට අවුරුදු ජයයි නේද මේ පාර :)

    No contents