නිදහස් අධ්‍යාපනේ ගෙනාව විතරයි ඊලඟ ඡන්දෙන් ඇපත් නැතුව පරාදයි ගෙදර ගියා :yes: :yes:
සල්ලි දීල අධ්‍යාපනේ ලබන්න නොහැකි අය පොල් ගස් බඩගෑ යුතුයි කියන මතේ හිටපු ඕනෙ තරං උන් ඉහලින්ම දින්න :yes: :yes:
JVP එකට වෙන්නෙත් ඕක තමා උන් කොච්චර විනයක් තියං දේශපාලනේ කලත් වැඩක් නෑ කන්නංගරට එක පාරක් වුන දේ තමා මුන්ට...