ඉතිං ඒකනෙ බං කියන්නෙ සියලුම දැනුම බොරු කියල :yes: :yes:
මෙතන තියෙන්නෙ උඹේ විඤ්ඤුන්ගෙ ප්‍රශ්නයක් (අනික් ඥයන්නද දන්නෑ). උඹ හිතන්නෙ බටහිර විද්‍යාත්ම ක්‍රමයට. උඹේ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. අවංකවම හිතල බලපං බටහිර භෞතික විද්‍යාඥයො, රසායන විද්‍යාඥයො, ජීව විද්‍යාඥයො හොයාගන්නව කියන දේවල් හොයාගත්ත...