1. WhiteWalker

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මහේශ් වලතර අභියෝගතා කුසලාන :shocked: :shocked: උගෙ නම එලකිරියෙ සදා අමරණීයයි :sorry: :sorry:
  2. WhiteWalker

    මේ පොතට tax වදිනවද ?

    ඇයි රනිල් සීය පොත් වලට ටැක්ස් ගහන එක නැවැත්තුව කිව්ව නේ කලිං පාර අයවැයෙන් ? :eek: :eek:
  3. WhiteWalker

    Nirvana

    දැන් මොකෑ වෙලා තියෙන්නෙ කවුරු හරි මැරිලද ? :eek: :eek:
  4. WhiteWalker

    රහතන් වහන්සේ නමක්

    මතක විදිහට නං රහත් නෙමේ අනාගාමී ඵලය වගේ ලැබුවාම කණ ගාව අකුණක් ගැහුවත් කලබල වෙන්නෑ හරියට ශුවර් නෑ :no: :no:
  5. WhiteWalker

    :baffled: :baffled:

    :baffled: :baffled:
  6. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    මතක විදිහට එක්ස්පයර් වෙන්න කලිං කාල දාල :lol: :lol: තව හොඳ හොඳ ත්‍රෙඩ් දැම්ම ඒ කාලෙ ලිං නං ජේසන් ජේසන් නං ලිං :sorry: :sorry: මොක දැම්මත් වැඩක් නෑ අන්තිමට නවතින්නෙ ළිඳකිං :baffled: :baffled:
  7. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    ඌ පෙරේත කමට discount දාලද නිකංද මන්ද දෙන එක්ස්පයර් වෙන්න දවස් දෙක තුනක් තියෙන සෝස් බෝතල් දෙකක්ම උස්සං ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකෙන් සෑහෙන ප්‍රසිද්ද වුනා සෝස් වලට :baffled: :baffled:
  8. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    බඩිය නං දන්න තරමින් එලකිරියෙන් ගියා සමහර විට වෙන නමකිං ඇති කුක්ක නං කලාතුරකිං ඇවිත් යනව :yes: :yes:
  9. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    ජෝඩුව කිව්වෙ ක්‍රේසි බඩියද ? :eek: :eek:
  10. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    තත්වෙ කන්නද බං තත්වෙ වගේද රෙප් පාං බාගයක්වත් ගන්න තියෙන්නෙ ඒ ලැබෙන ටික විතරයි තත්වෙ බලන්න එපා :no: :no:
  11. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    කැපෙන කැපෙන සැරේට අනේ රෙප් කපනව කියල අඬ අඬ රෙප් හිඟාකෑව :D :D ලැජ්ජාව පැත්තකිං තියල හිඟාකාපං රෙප් ගොඩක් හම්බෙනව :yes: :yes:
  12. WhiteWalker

    අයි‍යේ මේකේ කොහොමද නමට ඉස්සරහෙන් කොටු දා&#3484

    මල්ලි කොටු ගැන වැඩිය දන්නැති හින්ද මං රතු කොටුවක් දුන්න. බලන්න ලස්සනද කියල ඒව ගොඩක් හම්බවෙනව කියන්නෙ ඔයා හොඳට හැසිරෙනව කියන එක. මේකෙ ටික දෙනාටයි රතු කොටු ගොඩක් තියෙන්නෙ. :yes: :yes:
  13. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    ඔය ඉන්නෙ :baffled: :baffled:
  14. WhiteWalker

    I Miss The 90s

    විසිවෙනි සියවසේ ලමයි ඉන්න අන්තිම අවුරුද්ද මේ මේ අවුරුද්දෙන් පස්සෙ 20වෙනි සියවසේ ඔක්කොම උන් වැඩිහිටියො :( :( 20 වෙනි සියවසේ උන් ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද ලබන අවුරුද්ද. ලබන අවුරුද්දෙන් පස්සෙ ඉස්කෝලෙ යන්නෙ 21වෙනි සියවසේ උන් විතරයි :( :( අපි දැන් නාකියි :( :(
  15. WhiteWalker

    JesonRulez ට වුන දේ ?

    රතු නිල් රතු නිල් ගානට මාරුවෙන් මාරුවට තියෙනව :rofl: :rofl:
  16. WhiteWalker

    Lankawe Kelleklu සිංහල_හමට_දැනෙන්න ඉන්න හැටි බලපන්කො

    ඕස්ට්‍රේලියාවෙ උන් මෙච්චර කලුද ? :no::no:
  17. WhiteWalker

    bipolar disorder

    en.wikipedia.org :yes: :yes:
  18. WhiteWalker

    ගුරුකම් බොරු උනා

    යක්ශාවේසෙ යනකොට ගස් වල අතු එහෙම කඩං යනව අත්දැකීම් නෑ ? ඒව වෙන්නෙ කොහොමද ? කිරිබාර තියෙන අය කැවුං අතිරහ උයනව දැකල නෑ ? හිල් ඇතිවෙන්නෙ කොහොමද ? අපිට නොපෙනුනාට අපිට නොතේරෙන බලවේග තියෙනව බං. :yes::yes:

    No contents