1. markhaloce

    විමල්ට_අසාධ්‍යයි_!

    එහෙම බෑ බං.. :no: මට ඔට්ටුව අල්ලන්න ඕනෙ ඔට්ටු වලට නම ගිය ආර්ථික විද්‍යාවට නව ප්‍රවාද එකතුකරපු කෙනෙක් එක්ක :yes: ඉරෝසන් වගේ :D
  2. markhaloce

    Plymouth Degree එක ගත්ත අය කවුද

    ඉතිං බලා ඉන්නෙ දාපිය :baffled: :baffled:
  3. markhaloce

    විමල්ට_අසාධ්‍යයි_!

    ආ එහෙනං අන්කල් කියන්න පිටසක්වල ජීවියෙක් ඉල්ලනව කියල :baffled: මං කියන්නං පිටසක්වල ජීවියෙක් ඉල්ලන්නෑ කියල :P පිටසක්වල ජිවියෙක් ඉල්ලුවොත් මං අංකල්ට මගෙ අකෞන්ට් එක දෙන්නං.. ඉල්ලුවෙ නැත්තං අන්කල් ඔය අකෞන්ට් එක තියාගන්න :lol: කැමතිද ? :P
  4. markhaloce

    විමල්ට_අසාධ්‍යයි_!

    අඩෝ අංකල් අල්ලමුද ඔට්ටුවක් ? :D මං කියනව ඊලඟට එන ඡන්දෙදි පිටසක්වල ජීවියෙක් ඉදිරිපත් වෙනව මොනම පක්ෂෙකිං හරි :D එහෙම නොවුනොත් මං මගෙ අකෞන්ට් එක දෙන්නං :baffled: එහෙම වුනොත් උඹ ඔය අකෞන්ට් එක තියාගනිං :P කැමතිද ?
  5. markhaloce

    ElaKiri Programmer's Club

    තේරුණා වගේ ඉන්න ඕනෙ :baffled:
  6. markhaloce

    විමල්ට_අසාධ්‍යයි_!

    ඔහොම කොමෙන්ට් එකක් දාන්න හදල රෙප් කැපෙයි කියල දැම්මෙ නෑ :baffled:
  7. markhaloce

    ElaKiri Programmer's Club

    bcs විතරක් නෙමේ බොල.. ඕලෙවල් වලටත් දෙන්නෙ ප්සූඩො කෝඩ් තමා :yes: දිග ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි සරලව කටුවට ලියාගන්න ඕක වටිනව :yes: කෙලින්ම ලැන්ග්වේජ් එකෙන් ලියනවට වඩා බුදියගන්න ගමං වගේ හිතල ප්සූඩො ව්අලිං කටුගාල පස්සෙ ඒක බලං ලිව්වෑකි :D
  8. markhaloce

    ElaKiri Programmer's Club

    :shocked: කුමක්ද බං ඔය ? :eek:
  9. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    :baffled::baffled: අවුලක් නෑ :rolleyes: :rolleyes:
  10. markhaloce

    SLT Promotion

    පුච්චල ගෙනිහිං දෙන්න උඹට පිස්සුද කුකුලොහ් :baffled: රෞටරේ වැඩ නෑ කියල කෝල් කලාම උන් හොයාගෙන ඇවිත් දීල යන්නෙ :P
  11. markhaloce

    හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

    කොතනද බං ඕක තියෙන්නෙ ? උඹ කියන්නෙ අර පවර් ඔප්ශන්ස් වල තියෙන ටර්න් ඔෆ් ආෆ්ටර් () මිනිට්ස් කියන එකද ? ඒකෙන් ඕෆ් වෙන්නෙ මෞස් එකවත් හොල්ලන්නැතුව අදාල කාලය තිබ්බොත් නේ ? :eek: එහෙම නැතුව හාඩ් එක යූස් වෙන්නැතුව නිකං තියෙනවනං ඕෆ් කරන්න පුළුවන්ද ?
  12. markhaloce

    කොහොමද ශ්‍රිරන්තිගේ නැමිල්ල?

    උඹටත් පිස්සු බං :P නැමිල්ලක් අල්ලං කෑගහන බයියන්ට පොඩ්ඩක් කෑගහන්න දියං :D ඒක උන්ගෙ ආතල් එක.. :yes: ඒ ආතල් ඔහොම කඩන්න එපා :no: පොඩ්ඩක් මොනා හරි කියල අවුස්සල ආතල් එකක් ගනිං :yes:
  13. markhaloce

    Extremely slow torrent downloads!

    සීඩ්ස් මදි සිඞ්හලයෝ.. ඔය දහනමේම හද්ද ස්ලෝ කනෙක්ශන් වලිං අප්ලෝඩ් කරන උන් වෙන්නැති. එහෙම වුනාම ස්ලෝ.. එකට හයු වගේ එකකට දාල ගනිං :yes:
  14. markhaloce

    බයික් එකකින් petrol අයින් කරන්න

    ටැංකියට බටයක් දාල උරන්න තමා වෙන්නෙ :P
  15. markhaloce

    SLT Promotion

    බොට එපා නං නිකා ඉඳාං කුකුලොහ් :baffled: අපිට ඕනෙ :P
  16. markhaloce

    Plymouth Degree එක ගත්ත අය කවුද

    ඒ උඹ ඩිග්‍රි ගැන හැම එකාටම තියෙන ප්‍රශ්න අහන්න වෙනම ත්‍රෙඩ් එකක් ඇරපංකො :yes: එහෙම දැම්මාම ආයෙම ඔය දේවල් ගැන හොයන එකෙක්ට වුනත් ටක් ගාල හොයාගන්න ලේසියි :yes: බම්ප්
  17. markhaloce

    ඉතාලියේ බඩු.....

    පීස :baffled:
  18. markhaloce

    විමල්ට_අසාධ්‍යයි_!

    හම්මේ විමලෙට කෙලවෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ සිඞ්හලු :baffled: :baffled:
  19. markhaloce

    ElaKiri Programmer's Club

    <table> <tr><td rowspan=2>value 1</td> <td rowspan=2>value 2</td> <td rowspan=2>value 3</td><td rowspan=2>value 4</td> <td rowspan=2>value 5</td> <td rowspan=2> value 6</td> <td> value 7</td> <td> value 8</td> </tr> <tr> <td> value 9 </td> <td> value 10 </td> </tr> </table> හරිද දන්නෙත් නෑ බං...

    No contents