ඡන්දෙට කලිනුයි ඡන්දෙ ඉවර වුනු ගමනුයි හිටිය අයිලව්මහින්ද කියල එකෙකුයි ශ්‍රියන්ත කියල එකෙකුයි.. උන් දෙන්නනං මහින්දගෙ උන්.. :yes:
ඡන්දෙ ඉවර වුනා විතරයි ආගිය අතක් නෑ.. හැබැයි අපරාදෙ කියන්න බෑ උන්ගෙ කතා නිසා මහින්දගෙ ඡන්ද කැඩෙන එකනං වුනා :P
දැන් ඩිල්වාලෙයයි ටොයියයි ඡන්ද කඩනව :P