1. markhaloce

    හොඳට කොටු ගහලා හරියට ගනන් කර පල්ලා

    scurvyය ත්‍රෙඩ් එකක් දැම්ම මීට වඩා ඉන්නව :P අනේහ් අප්පච්චීහ්. :baffled:
  2. markhaloce

    The Hobbit: The Battle of the Five Armies (2014) 720p BluRay

    අපි ඔව්ව බැලුවෙ හොබිට් පොත් ලියපු එකා ඉපදෙන්නත් කලින් :dull: You must spread some Reputation around before giving it to jk perera again.
  3. markhaloce

    ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

    ඔව් අල්ලන්න පරක්කුයි කියල උන්ට කුඩු ගෙන්නන්න උපරිම සහයෝගය දීපු මහින්දයව ගේමු. එතකොට අල්ලයි :P ඇයි උඹට කන්න බලු කෑම අඩු කලේ උඹලෑ මහින්ද සෑර් ? :baffled: උඹට කොත්තමල්ලි බොන්න බැරිනං කාපං බලු කෑම.. උඹලෑ මහරජාගෙ ප්‍රියතම ආහාරය වෙන්ටැ.. වැලිවේරියෙ වුන දේ මං කිව්වෙ.. එහෙ හිටපු කාලකන්නි උන්ටම වෙඩි...
  4. markhaloce

    ElaKiri Programmer's Club

    API නොදැක්කාම ඔළුව කැරකෙමි.. API නැත්තං මොන තරම් කට්ටක් කන්න ඕනෙද බං වැඩක් කරගන්න
  5. markhaloce

    ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

    ඔව්.. ඇමසින්ට අකෞන්ට් එක දෙනව කිව්ව වගේම ටොන් පචයක්නේ ? මං හිතන්නෙ ටොන් නෙමේ පෙටා ටොන් පචයක් වෙන්ටැ ? නැතුව අපේ හිටපු ජනාධිපතිතුමා එහෙම මිනීමරණවයැ බං.. වැලිවේරයෙ නිකං හම්බවෙන වතුර ටික බීගෙන ගෙදට්ට වෙලා ඉන්න බැරි කාලකන්නි උන්ටම වෙඩි තියාගෙන රජය අපහසුතාවයට පත් කලා නේ ? අම්මප ඕකුන්ගෙ පවුල් පිටිං...
  6. markhaloce

    මාර ලෑජ්ජාව

    ආස්මි ඇන්ටි තමා කෑම ගැන දන්නෙ.. :yes: කොච්චර දන්නවද කියනවනං උයනකොට බල්ලෙක් පැත්ත පලාතෙ ඉන්නෑලු :shocked: ඇන්ටි එනකං ඉඳල අහගනිං :)
  7. markhaloce

    දිනූ රට අනතුරේ දෙවන ‍රැළිය -සජීව

    පව් යකෝ :baffled: ඒ වුනාට කමක් නෑ :D ආතල් එකක් ගත්තෑකි. තව කියපං :D
  8. markhaloce

    ElaKiri Programmer's Club

    ඒ වෙනස් වෙන්නෙ API එක.. දැන්ම ඒ ගැන හිතන්න එපා.. ලැන්ග්වේජ් එක වෙනස් නෑ.. :) උඹ වින්ඩෝස් නං වින්ඩෝස් වල ඉඳන් ඕක දාගෙන බේසික් ටික අල්ලගනිං.. පස්සෙ තේරෙනව මොනාද වෙනස් වෙන්නෙ කියල.. බේසික් අල්ලගන්න ඕනෙ නං Ivor Hortons ලියපු පොතක් ඇති C වලට.. ගූගල් පාරක් දාල බලන්න. මිනිහ වැඩිය පොත් ලියල නෑ...
  9. markhaloce

    ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

    භය වෙන්නැතුවයැ දේශප්‍රේමියො වැලිවේරියෙ හලාවත කටුනායක කල දේවල් වලට.. කෝ ලසන්තල තාම නැඟිට්ටද ? මහරජාට දුක පීගෙන ඉන්න උන් ඇරෙන්න අනික් හැමෝම භයයි තමා ඒකාධිපතියෙක් රජවෙනවට.
  10. markhaloce

    3D Max help

    එලකිරියෙනං මන්ද.. ඩිජිටල් ටියුටර්ස් වල තියෙනව පට්ට ටියුටෝරියල්ස් වගයක් cgpersia.com blog.gfxdomain.net මේ දෙකේ ඕව යනව බාගෙන කරපං. :)
  11. markhaloce

    ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

    :D ආන්න හරි.. ඕකුන්ව අවුස්සල ගනිං :D නැත්තං එලකිරියත් පාලුවට යනව කිසි ගතියක් නෑ :)
  12. markhaloce

    ElaKiri Programmer's Club

    ඒක තමා කුකුලොහ් විසුවල් ස්ටූඩියෝ වල ලින්ක් එක දීල තියෙන්නෙ :P
  13. markhaloce

    ElaKiri Programmer's Club

    What the heck bro ? How do u download a language ? When was it possible ? I mean have u ever downloaded english or sinhala from somewhere ? Language is not a thing to download. It's a abstract thing made of rules. Assuming that u are asking for a C++ IDE, visual C++ is favorite of mine...
  14. markhaloce

    ElaKiri Programmer's Club

    C වල මොනා ගැනද උඹ කියන්නෙ ? උඹට C මූලික දැනුමනං ඕනෙ ඒකට ඕ එස් එක ප්‍රශ්නයක් නෑ.. http://en.wikipedia.org/wiki/Pelles_C මෙන්න මං ආසම C IDE එක.. ඕක දාගනිං.. ඕක දාගෙන කරපං :yes: OS එක ප්‍රශ්නයක් වෙන්නෙ ඕ එස් එකකට ප්‍රෝග්‍රෑම් ලියද්දි.. ලිනක්ස් වලට ප්‍රෝග්‍රෑම් ලියනවනං ලිනක්ස් මොකක් හරි ඕනෙ...
  15. markhaloce

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

    කෑම බීම තිබ්බට පූසියො ඉන්න නැතුව ඇතිනෙ :baffled: සමහර වෙලාවට ඕකුන් ගෑණු මායම් වලට රැවටිලා පූසියො පස්සෙ යනව.. :yes: උඹලෑ පැත්තෙ සර්පයො ඉන්නවද ? සර්පයෙක්වත් ගැහුවද දන්නෑ :( අපේ එකෙක් එහෙම ගහල මලා.. :(
  16. markhaloce

    ceymplon software engineer

    කිඩ්නැප් කරන්නද දන්නෙත් නෑ හොයන්නෙ :lol: කෙලින්ම උවමනාව කිව්වනං ඉවරයිනෙ බං :D නැත්තං උඹ සමීක්ෂණයක් කරනවද :eek:
  17. markhaloce

    මේක බැලුවද ?

    අපි ඕව බැලුවෙ පිල්ම් එක හදන්නත් කලින් කුකුලොහ් :baffled:
  18. markhaloce

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

    :yes::yes::yes: හූරනව නෙමේ කන්නමයි අල්ලන්නෙ.. හෙන හයිය ග්ලොඋස් තියෙනව.. වෙල්ඩිං වැඩ කරන අය එහෙම දාන අළු පාට වගේ.. ඒ දෙකක් ගනිං.. පූසව බෙහෙත් ගේන්න එහෙම එක්කගියෙ ඒව දාගෙන.. හැපුවත් දැනෙන්නෑ :yes::yes:
  19. markhaloce

    help- සත්තුන්ට ආදරේ අය උදව්වක්

    පොඩි එකෙක්ද බං ? පොඩි එකෙක්වනං යවන්න එපා.. :( අපෙත් එකෙක් ඉඳල රෑ කාල ගියා ගියාමයි දැන් මාසගානක් තාමත් නෑ :( ලොකු පූසෙක් නං සමහර වෙලාවට සති ගනං අතුරුදහන් වෙලා ඉඳල ආපහු එනව.. අපේ ලොකු පූසො දෙන්නෙක් ඉඳල එකෙක් සතිගානක් හෙව්ව නෑ.. පස්සෙ දවසක ඇවිල්ල.. කෝකටත් හොයල බලපං.. කබරයො එහෙම ඉන්නවනං පූසව යවන්න...

    No contents