1. Ryan08

    පූස් ආදරේ

    😍😍😍
  2. Ryan08

    දැන් හරි ඇති මහ උන්ගෙ අමාරුව

    පොඩි දරුවෙක්නේ බං මේ.අම්මා තාත්තා සින්දුවක් කියන්න කිව්වම ඔහේ කියන්න ඇති.ඒත් මෙහෙම මේවා හදලා දාන උන් නම් මේ පොඩි එකීටත් වඩා ළදරුවෝ.හරිනම් මේවා අයිති වෙන්නෙත් cyber bullying වලට තමයි
  3. Ryan08

    හැමෝම හොයපු ඒ දෙන්නා රටින් යන්න කලින් දෙරණට කී කතාව

    ඇයි ඒ හැමෝම හොයලා තියෙන්නේ?? කාගේන් හරි ලොකු ණයක් ගත්ත කපල් එකක්ද??
  4. Ryan08

    ලක් අම්මට අමාරුයි ඔබ නිවසේද

    එහෙනම් උබලට ලක්ෂ තිහ ලොකුඋනා ලක් අම්මට වැඩිය නේ 😂😂😂
  5. Ryan08

    දණහිස් කිල්ක් ශබ්දයක් දණහිස් රිදෙනවා මාරම විදියට

    ඕනෑවට වඩා ලෙඩ වලට බයවෙලා හිතෙන් වැටෙන්න එපා කොල්ලෝ. උබ තාම තරුණයි ඒ නිසා බෙහෙත් වලින් ඕක හොද කරන්න පුළුවන්.දැන් ඕන ලෙඩකට බෙහෙත් තියෙනවා
  6. Ryan08

    මට ගමට එන්න..😥

    ඇත්ත
  7. Ryan08

    නුවර එලියෙ

    Bump
  8. Ryan08

    අාමර් වීදියේ ගින්නක්..🔥

    එක දිගට ගිනිගන්නවා නේ
  9. Ryan08

    මාර අවුලක් මචන්ලා

    මාර අවුලක් කිවුවට තාම කිසිදෙයක් අවූල් නෑ. උබ ඕක නැවැත්තුවේ නැත්නම් තමයි අවුල පටන්ගන්නේ. ඔහොම පටන් ගත්ත සුන්දර ආදර කතා තමයි පස්සේ සූට්කේස් වලින් ඉවර වෙන්නෙ.ඔය වගේම ආදරේ කරලා උබව විස්වාස කරන් උබත් එක්ක ආපු ගෑණියෙක් ගෙදර ඉන්නවනේ ආදරේ කරන්න වෙන ගෑණියෙක් හොයාගන්නේ නැතුව ඉන්න ගෑණිට අලුතින් ආදරේ කරපන්
  10. Ryan08

    Duty Free ?

    Bump
  11. Ryan08

    ජනප්‍රියම නලුවා 😜

    කරට කර තියුණු සටනක් තියෙනවා නේද??? එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ සේරම අසහාය නළුවෝ 😂😂
  12. Ryan08

    වේදනාවක් නැතිව දිවිනසා ගන්න ...

    තියෙන ප්‍රශ්නයක් කතා කරමු කොල්ලෝ. ප්‍රශ්න නැති උන් මේ ලෝකේ නෑ ඒවගේම ජිවිතේ නැතිකරගන්න ඕන කියලා හිතිච්ච නැති උනුත් නෑ. අපි හැමෝටම සෑහෙන වතාවක් එහෙම හිතිලා ඇති ඒත් අපි තාමත් ජිවත්වෙනවා. ජිවිතේ නැතිකරගන්නවා කියන්නේ ප්‍රශ්න නැති වෙනවා කියන එක නෙවෙයි බං ආයෙත් ප්‍රශ්න වල මුලට යනවා කියන එක. අපි අපිට...

    No contents