1. Ryan08

    ලක පුරා වැසි..

    ඒ කියන්නේ මේ වැස්ස ආයෙත් JR බලයට එනකම්ම වහියි කියලද? 😂
  2. Ryan08

    වරෙන් මුහුදු සිංහයෙක් පෙන්නන්න😬

    එහෙම තමයි බං අපි කවුරුත් හැමදේටම දක්ෂ නෑනේ. ඒත් ඉතිං විහින් විහිළුවක් නොවී ඉන්න පුළුවන් නම් වටිනවා.
  3. Ryan08

    ගිටාර් එකක් හදන හැටි..

    පට්ටනේ බං. Tfs 👍👍
  4. Ryan08

    කාටද මේ ඇඩ් එක මතක ♥️

    මාරම ලස්සනයි ඒ ඇඩ් එක.මම හිතන්නේ 1999 වගේ ඕක ගියේ
  5. Ryan08

    බඳිනවා නම් මෙහෙම මනුස්සකම තියෙන කෙල්ලෙක් හොයාගන්න

    සිද්දියකින් දෙකකින් සමස්ථ ගතිගුණ ගැන තීරණය කරන්න යන්න එපා විශේෂයෙන්ම කසාදයකදී. කැඩිච්ච ඔරලෝසුත් දවසට දෙපාරක් හරි වේලාව පෙන්නනවා.
  6. Ryan08

    පිම්පි ඉරාජ් හොයාගෙන සුද්දා සුවර්ණවහිනී එයි

    ගලි බවුසර් දෙකක් එකට හැප්පුනාම හතර අතේ ගූ විසිවෙන එක සාමාන්‍යයි.
  7. Ryan08

    අවාසනාවක තරම 😢 18+ true story mitto

    ඒකීගේ බඩේ ගල් නම් වේදනාව එන්න ඕන ඒකීටනේ උබට කොහොමද ඒක වේදනාවක්‌ උනේ 🤔🤔
  8. Ryan08

    ගල් බනිස්..

    පොඩිකාලේ මගේ ආසම කෑමක්. සතියකට සැරයක් වත් ඉස්සර ඕකක් කනවා
  9. Ryan08

    හිතේ දුකෙන් දාන්නේ

    උබ අතීතයේ කරපු ගොංකමක් නිසා උබේ ඩ්‍රීම් ජොබ් එක නැතිවුණා.වර්ථමානයේ කරන ගොංකම් නිසා සමහර විට අනාගතේ තවත් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි ඩ්‍රීම් ජොබ් එක ගැන හිත හිත තැවෙන්න ගිහින් තිබ්බ එකටත් කෙළවුනා කියලා.
  10. Ryan08

    මොන ජීවිතද බන් අපි මේ ගෙවන්නේ

    මේක උබ මොන අරමුණෙන් කිවුවද මං දන්නේ නෑ.ඒත් මේක සීයට සීයක් ඇත්ත.
  11. Ryan08

    උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

    කවුරුවත් හින්දා උබ වෙනස් වෙන්න එපා. යාළුවෝ හදාගන්න යාළුවෝ හොදින් තියාගන්න කියලා උබේ ඇතුලේ නැති එකෙක් එලියට පෙන්නන්නත් එපා. උබ උබම වෙයන්. සෙට්වෙන උන් ඉතුරු වෙලා අනිත් උන් හැලෙයි. ඒකට කම්පා වෙන්න එපා. යාළුකම් කියන්නේ ඔළුගෙඩි ප්‍රමාණයෙක් වැඩිකරගන්න ඕන දෙයක් නෙවෙයි.ජිවිතේට හොද යාළුවෝ දෙන්නෙක් හරි...
  12. Ryan08

    අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

    ප්‍රශ්නෙකදී මෙන්න මේ ගානට අනිත් අයගේ පැත්තෙන් හිතන්න පුළුවන් උනානම් ජිවිතේ ගොඩක් හිත්රිදවීම් අඩුකරගන්න තිබුණා. උබේ පැහැදිලි කිරීම මාරයි කොල්ලෝ 👍
  13. Ryan08

    අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

    අම්මට තාත්තට දරුවෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් කරනවා නම් ලෙඩට දුකට බලනවා නම් එච්චරයි. එහෙම නැතුව යන යන තැන එල්ලගෙන යන්නයි හැමෝටම අඳුන්වලා දෙන්නයි ඕන නෑ ඒක ඒ දෙමව්පියන්ටත් කරදරයක් මොකද දරුවන්ගේ සමාජේ දෙමව්පියන්ට ගැලපෙන්නේ නැත්නම් දෙගොල්ලොම ආපහුතාවයට පත්වෙලා හිත් රිදීම් ඇතිවෙනවා
  14. Ryan08

    නිකන් ඉද්දිත් බඩ අඩු කරන Clenbuterol tablet?

    ඇඟ අඩුකරගන්න ඕන නම් කෙටි ක්‍රම හොයන්න එපා. උබ ඔය හදන්නේ ජිවිතේත් කෙටි කරගන්න

    No contents