(1). ලංකාවේ බෞද්ධ ආගමේ උන් නම් ගෙවල් වල කිරිබත්, කොකිස් අලුවා වගේ ඒවා හදනවා. අපිටත් දෙනවා. හැබැයි ගොඩක් උන් එදාට වැඩ. අවුරුදු උත්සවය නම් හැමපාරම තියෙන්නේ Easter holiday අල්ලලා මොකද Easter වලට ඉස්කෝල වල කොලේජ් වල නිවාඩු නිසා.
(2) ඔව් මම අභිෂේකා කියලා ගායිකාවක් ගැන දැනගෙන හිටියේ නෑ බං එදාට තමයි...