එළවළු වලට පන නැහැ කියලා කියන්න කොහොමද? වේදනාව දැනෙන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? ඔය දෙකම තියනවා නමුත් මිනිස් වර්ගයාට දැනන විදියට එක නැහැ කියලා කියන්න පුළුවං..:yes:මස් කතාව මට එච්චරම ඉන්ට්‍ර්ස්ට් නැහැ.. කතාකරලත් වැඩක් නැහැ... මේකේ මස් කන් එවුන් ගොඩයි ඔයත් සමග...;) මම මාළු මස්....:P