1. Captain Arjun!!!!!

    කකුල

    ආ කකුල අපේ ජනදිපතිගේ කකුල... දකින්න ලැබිච්ච එක හරිම වාසනාවන්ත කමක්...
  2. Captain Arjun!!!!!

    වටින කියන දේ(අනිවාර්යෙන් නරබන්න)

    නියමයි ගොඩාක් ප්‍රයෝජන වෙයි කට්ටියට
  3. Captain Arjun!!!!!

    ගෑනු ළමයෙක් අතේ ගහන Video එක

    අත කෙල්ල :confused:
  4. Captain Arjun!!!!!

    සක්කිලි ගතිය ...

    අනිවාර්යෙන්ම මු පොලිසියේ එකෙක් (jokes:P)
  5. Captain Arjun!!!!!

    ධාතු පෙන්නා puke ඇරීම

    මගේ කටුවලටවත් චාන්ස් එකක් නැහැ බන් :yes:;)
  6. Captain Arjun!!!!!

    ධාතු පෙන්නා puke ඇරීම

    ඇරීමේ ක්‍රම සහ විදි ..... යකෝ අපි හැම්බත් වෙලා ඉන්නේ දැන්වත් නවත්තපල්ලා අරින එක.....
  7. Captain Arjun!!!!!

    දනිස්_කැක්කුම....

    ඩොකාගේ විස්තර ටිකක් දාන්න බලමු
  8. Captain Arjun!!!!!

    සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

    සඳට ගිය කතාව පට්ටපල් ඇමරිකන් බොරුවක් නමුත් ඕක බොරුවක් කියලා අල්ලගන්න අපිට ඒ දවස්වල බැරි වුණා නමුත් අදට පුළුවං..:yes: අන්න ඒ වගේ තමයි ඇමරිකන් කාරයා අද අපිව රවට්ටන එක අපිට තේරෙන්ඩ තවත් අවරුදු ගානක් යනවා... ඔන්න ඔය රවට්ටන පැත්තෙන් උන් ඉන්නේ අපිටත් ඉහලින් .... මේවා දන්නෝ දනී....:yes: මේ මමත් සඳට...
  9. Captain Arjun!!!!!

    Why'd you pick THAT user name?

    you guyz know why i pick my user ?
  10. Captain Arjun!!!!!

    දනිස්_කැක්කුම....

    knee pain හැබැයි knee pain එකට සිංහලෙන් මොකක්ද කියන්න මම දන්නේ නැහැ :P
  11. Captain Arjun!!!!!

    ඉරවල් හතක් පායා ලෝකය දැවී යයි

    උඹ ඉරවල් 7ක් කතාකරනවා.. දැනට තියන එක..තියන තැනෙන් පොඩ්ඩක් පහතට ආවනම් අම්මා සෝරු තමයි..
  12. Captain Arjun!!!!!

    දනිස්_කැක්කුම....

    මේකට උත්තර මමත් බලාපොරොත්තුවෙන් සිටිමි :yes:
  13. Captain Arjun!!!!!

    ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

    වැදගත් පොස්ට් එකක්... එල මචන් ..:yes:
  14. Captain Arjun!!!!!

    හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස්

    පින්තුරේ පෙන්නේ නැහැ මට,මොනවාද බන් තියෙන්නේ..
  15. Captain Arjun!!!!!

    Wi-Fi haraha FREE internet use karanna puluwan da?

    ඔය කරපු වැරැද්ද අයේ කරන්න යන්න එපා:yes:
  16. Captain Arjun!!!!!

    Passport fee reduced

    :yes::lol::lol:

    No contents