අම්මෝ උඹ දන්නා තරම:shocked: සේරම ඇත්ත:yes: මචන් එකක්
නෑර සේරම දේවල් පට්ට පල් ඇත්ත..:yes: මමත් රටින් පිට ඉන්නේ ලගදි ලංකාවට ගිහින් ආවා හරිම දුකයි බන්...:(
අපේ ඊලග පරම්පරාවට යන කල ගෙන හිතතද්දී..
මට පුදුමේ කියන්නේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපේ එවුන් පක්ෂ බදාගෙන කෑගහනවා...
උඹට එක දෙයක් මතක් කරන්න...