1. chathuranirmal

    දෙහිවල සම්පත් බැංකු වලිය

    යයි බන්. පොඩ්ඩක් හිටපන් ආසම් අමීන් ටුවිට් එකක් දානකන් :yes:
  2. chathuranirmal

    Tata Yodha Smart Review (Sinhala) from ElaKiri.com

    වාහනේ නම් ඉස්සරහින් බලද්දි ලස්සනයි. හැබැයි පැදලා බලනකම් පෆෝමන්ස් කියන්න අමාරුයි. ටාටා ලොරි අද්දනවා මදි ගතියක තියනවා. ඒත් මේක දැක්කම ඕනි කෙනෙක්ට ගන්න හිතෙනවා.
  3. chathuranirmal

    දෙහිවල සම්පත් බැංකු වලිය

    මුස්ලිම් අයට සම්පත් එකවුන්ට් හදන්න පුළුවන් ද??? :confused::confused::confused::confused::confused: මම දන්න තරමින් නම් බෑ. සිංහල , දෙමළ අයට විතරයි එකවුන්ට් ඕපන් කරන්න දෙන්නෙ.
  4. chathuranirmal

    Mobitel කුඩු

    මූ තරම් හරකෙක් කොහෙවත් නෑ. දැන් කාටද කියපන්කෝ පාඩු උනේ :lol: :lol: :lol:
  5. chathuranirmal

    Sonali senevirathne Leaked photos ටික කව්රු හරි මට දාන්නකෝ

    තව ඒවා ලීක් වෙලාද කියන්න මම දන්නෙ නැ. ඒත් මේ කෙනා සෝෂල් මීඩියා දාපු සමහර ෆොටෝ ලීක් ෆොටෝ වගේ තමයි :lol:
  6. chathuranirmal

    PEO TV Quality eka ???

    ඒ ඇයි බන්? වෙන ගන්න මොනවද තියෙන්නෙ?? රිවයින් කරන්නත් පුලූවන් peo tv විතරයි. ඩයලොග් tv ගත්තට රිවයින් කර්නනත් බැ. වහිනකොට ටීවී බලනන්ථ් බැ.
  7. chathuranirmal

    Sonali senevirathne Leaked photos ටික කව්රු හරි මට දාන්නකෝ

    ලීක් වෙන්න තරම් දෙයක් තිබිලද බන්. මේ බලපන් (2019.06.28) http://www.dzone.lk/archives/28131
  8. chathuranirmal

    PEO TV Quality eka ???

    ඉන්දියන් වෙච්ච එක හොදයි. නැත්තන් අනිත් රටවල්වල සමහර 18+ ඇඩ් යනවා. (condom, Lubricants.. etc) ඒවගේ ඇඩ් එකක් බැරිවෙලාවත් ගෙදර මිනිස්සු ඉස්සරහ ගියොත් පියෝ ටීවී විසිකරලා ඇණ්ටනාවෙන් තමයි ටීවී බලන්න වෙන්නෙ.
  9. chathuranirmal

    Sampath Vishva & SMS alert service :angry: :angry: :angry: :angry: :angry: :angry:

    මම වෙබ් කාඩ් එකකුත් ගන්න ඉන්නේ. ඒකටත් තව වෙනම ගානක් ඇඩ් කරයිද බන්??/ අනිත් බැංකු එක්ක බලද්දි සර්විස් එක හොදයි. ගාණ තමයි බන් වැඩි.
  10. chathuranirmal

    074 dialog

    070- Mobitel 071-Mobitel 072- Etisalat 073-Etisalat 074- Airtel 075- Airtel 076- Dialog 077- Dialog 078- Hutch 079- Hutch ඉස්සර මෙහෙම චාට් එකක මම දැක්ක. මට මතක විදියට ඩයලොග්ලා 076 නම් බර් දෙන්න පටන් ගත්ත මුල්ම කාලේ වගේ. ඒකේ විදියට 074 එන්න ඕනි එයාටෙල් එකට නේද?
  11. chathuranirmal

    ලෙඩක් නැතුව කන්නාඩි දෙකක් දැමීම

    ඇහැ හුරු වෙනවා කණ්ණාඩී වලට. ඊට පස්සේ නැතුවම බැරි වෙනවා.
  12. chathuranirmal

    Sampath Vishva & SMS alert service :angry: :angry: :angry: :angry: :angry: :angry:

    SMS CHRG - 450 VISHVA2020 - 700 සම්පත් බැංකුවෙන් අවුරුද්දකට RS 1150ක් කපා ගන්න එක අසාදාරණ නැද්ද?
  13. chathuranirmal

    ලෙඩක් නැතුව කන්නාඩි දෙකක් දැමීම

    ලෙඩක් නැතුව ස්ටයිල් එකට කණ්නාඩි දාන්න එපා. මේක බොහොම වගකීමෙන් කියන්නෙ. කණ්ණාඩි දාන එකේ කරුමේ උබට පස්සේ කාලෙක තේරෙයි 1. වාහනයක් රෑට එළවද්දි. 2. මාස්ක් එකක් දාගෙන කණ් ණාඩී දාගෙන වැඩ කරද්දි.
  14. chathuranirmal

    මේඩ් ඉන් ශ්‍රී ලංකා - වාලච්චේන කඩදාසි

    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්. හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:
  15. chathuranirmal

    Edifier R1280DB- new speakers!

    :alien:

    No contents