මම වෙබ් කාඩ් එකකුත් ගන්න ඉන්නේ. ඒකටත් තව වෙනම ගානක් ඇඩ් කරයිද බන්??/ඵපා නම් අයින් කරපංකො.උන් විතරයි හරියට දෙයක් කරන්නෙ.ඒ කරලත් අපේ උන්ගෙ කෙඳිරිය.
අනිත් බැංකු එක්ක බලද්දි සර්විස් එක හොදයි. ගාණ තමයි බන් වැඩි.ow mageth eka kapagena tiyenne mokkada karanne cancel karanna beri da service aken
NSB නම් freeSMS CHRG - 450
VISHVA2020 - 700
සම්පත් බැංකුවෙන් අවුරුද්දකට RS 1150ක් කපා ගන්න එක අසාදාරණ නැද්ද?
eka nam ban Mobile serviceprovide case ekak mage kalin Mobitel number ekak tibba eke ohomai. Dialog eke nam OTP eka ewalema enava SVR message eka after 15 seconds walin vage enava.කපා ගත්තත් කමක් නෑ හරියට alert ටික එනවනම් , sms එක එන්නේ ගොඩක් පරක්කු වෙලා , සමහර වෙලාවට එන්නෙම නෑ , ඊයේ vishwa එකෙන් bill වගයක් ගෙවල පස්සෙ reload එකක් දාගත්ත , reload ඒකට සල්ලි කැපුන කියල මේ වෙනකන් sms එක ඇවිල්ල නෑ , වෙන එකෙක් අපේ card එකෙන් දාගත්තත් ඔච්චර තමයි අපි දන්නෙත් නෑ
