මේක සම්පූර්ණ ඇත්ත කතාව බන් . මට මේක තේරිලා ගොඩක් කල්. මම කියන්නෙ බොරු නම් උබලා මෝලකට ගිහින් කැකුළු හාල් ටිකක් කොටා ගෙන ඇවිල්ල ඉදි ආප්ප හදපන්. ඒ හදන ඒවයි, මේවගේ ක්‍ෂණික හාල් පිටි කියන ඒවයි අතරේ තියන වෙනස උබලටම තේරෙයි. මේවගේ නොදන්න මගුල් කන්න එපා. ඊට වඩා හොදා කඩේකින් ඉදි ආප්ප කන එක. හෝටල්වලට...