චන්දෙන් පස්සෙ එලකිරියෙ දැක්ක හොදම ලිපිය දිවයින ලිපියත් හොදයි මෙක අපි හැමොගෙම රට
මෙ රට දියුනු වෙනවානම් අපි හැමොම කැමති අපි මහින්දට චන්දෙ දුන්නා කියලා අපි බල්ලො වෙන්නෙ නැහැ මෙ රටට අනර්තයක් කරන්නෙ නැහැ අපෙ ජිවිටෙන් බාගයක් ගෙවිලා තිබුනාත් අපෙ දරුවො මෙ රටෙ ඉන්න ඔන අපි වින්ද ද්වල් (යුද මරා ගැනිලි...