ඇමති මණ්ඩලය සාධාරණද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න මේ ටික තමා අප්සෙට්...

    මංගල සමරවීර - විදේශ කටයුතු
    රවී කරුණානායක - මුදල්
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන
    රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,874
    113
    canada
    පොඩි පොඩි අවුල් තැන තිබුනත් සමස්තයක් විදියට මණ්ඩලේ හොදයි කියල හිතෙනවා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් කියන්න තියන්නේ කබීර් හෂීම් නම් අවුලක් නෑ......
    නමුත් හකීම්ට නාගරික සංවර්ධනේ දීපු එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. හැබැයි ඉතින් වැඩේ තියන්නේ මුන් ගහපු ගිවිසුම් වලට අනුව ප්‍රධාන ඇමතිකම් දෙන්නත් ඕනනේ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
    උන් අනිවා ඉල්ලන්න ඇත්තේ ගුවන් සේවා, වරාය, ඉඩම් හා ප්‍රතිසංස්කරණය, නාගරික සංවර්ධන වෙන්න ඇති. ඒ කයි ඕක දෙන්න ඇත්තේ....
    විදේශ කටයුතු ඉල්ලන්නේ නැහැ වැඩිය ගසාකන්න සහ මිනිස්සු දාගන්න බැරි නිසා. නැත්නම් එකත් ඔය ගොඩට එනවා...
    නමුත් බලමු දින 100 ට මොකද කරන්නේ කියල. කොහොමත් මහමැතිවරණය තිබ්බම ඕව ඔක්කොම වෙනස් වෙනවනේ.....
    වැඩේ තියන්නේ අයෙත් හොරු ටිකම එයි ද දන්නේ නැහැ...!
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචන් බයවෙන්න දෙයක් නැහැ.. මේ පාර ඇමති මණ්ඩලයටත් කැබිනට් මණ්ඩලයටත් උඩින් විධායක සභාවක් පත් වෙනව.. ඒකට ජ.වි.පෙ. අය සහ රතන හාමුදුරුවො වගේ අය ඇතුලත් වෙනව.. ඒක නිසා ඔය කාටවත් ඕන ඕන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ..

    අනිත් එක කබීර් හෂීම් කියන්නෙ සිංහල චන්ද බහුතරයකින් එන හොඳ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කෙනෙක්.. 2001 ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිකම කලෙත් එයා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මටත් කියන්න තියන්නේ කබීර් හෂීම් නම් අවුලක් නෑ......
    නමුත් හකීම්ට නාගරික සංවර්ධනේ දීපු එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. හැබැයි ඉතින් වැඩේ තියන්නේ මුන් ගහපු ගිවිසුම් වලට අනුව ප්‍රධාන ඇමතිකම් දෙන්නත් ඕනනේ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
    උන් අනිවා ඉල්ලන්න ඇත්තේ ගුවන් සේවා, වරාය, ඉඩම් හා ප්‍රතිසංස්කරණය, නාගරික සංවර්ධන වෙන්න ඇති. ඒ කයි ඕක දෙන්න ඇත්තේ....
    විදේශ කටයුතු ඉල්ලන්නේ නැහැ වැඩිය ගසාකන්න සහ මිනිස්සු දාගන්න බැරි නිසා. නැත්නම් එකත් ඔය ගොඩට එනවා...
    නමුත් බලමු දින 100 ට මොකද කරන්නේ කියල. කොහොමත් මහමැතිවරණය තිබ්බම ඕව ඔක්කොම වෙනස් වෙනවනේ.....
    වැඩේ තියන්නේ අයෙත් හොරු ටිකම එයි ද දන්නේ නැහැ...!
    මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.

    "යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.

    මේ පාර ඇමති මණ්ඩලයටත් කැබිනට් මණ්ඩලයටත් උඩින් විධායක සභාවක් පත් වෙනව.. ඒකට ජ.වි.පෙ. අය සහ රතන හාමුදුරුවො වගේ අය ඇතුලත් වෙනව.. ඒක නිසා ඔය කාටවත් ඕන ඕන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ..

    ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ.

    මෙතන තියෙන්නෙ නව ප්‍රතිපත්ති මාලවක් එක්ක සිස්ටම් චේන්ජ් එකක්. ඒක හරියට පවතිනතාක් කල් පරණ ඇහෙන් බලන්න එපා.
    :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
    මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි:lol::rofl::rofl:

    wzqXlcx.jpg


    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    mamath namaම මාරු කරන්න ඔන පයි වයි එකෙ :lol::lol:`අල්ලපු කමරෙ එකාව පොඩ්ඩක් අවුස්සන්න මගෙ නෙට් එකමයි උත් පාවිච්ච් කරන්නෙ:lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    mamath namaම මාරු කරන්න ඔන පයි වයි එකෙ :lol::lol:`අල්ලපු කමරෙ එකාව පොඩ්ඩක් අවුස්සන්න මගෙ නෙට් එකමයි උත් පාවිච්ච් කරන්නෙ:lol:
    ඒකියන්නෙ දැන් ලංකාවෙද? :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    patta oi,uba kiwwata passe maath maaru kara :lol::rofl:
    S3FYai0.png

    :lol::lol: අඩො ටොජා:) අරු කිවුවාහාම මටත් මතක් උනෙ පට්ට අයිඩියා එක :lol::lol: අල්ලපු කාමරෙ එකා මට කිරිබතුත් කැවුවා එකට හරියන්න නම දානවා:lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    දැන් මෛත්‍රී පාලන ප්‍රකාශයේ ඇමතිවරු ප්‍රමාණයේ සීමාවක් සදහන් කරා නේද...??
    එතකොට අද දිවුරුම් දීපු හැමෝම එතන හිටිය නේද...??
    අළුතෙන් ආපු කාටවත් ඇමතිකම් ලැබුනෙත් නැති එකේ..
    පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි වැඩි කරගන්න ඕනැ නිසා...
    ඇමති මණ්ඩලය වැඩි උනා.. කියන්නත් බෑ නේද...??
    හපොයි... එතකොට ඉටු කරන්න තියෙන පළමු පොරොන්දුවම බිදලා නේද...??
    ඇත්තටම යහපාලනයක් බලාපොරොත්තු වෙච්ච කිසි කෙනෙක්
    ඇයි ඒකට විරුද්ධව නොවෙන්නෙ...
    ආණ්ඩුවට බලපෑමක් නොකරන්නෙ...
    හංසයා ළකුණ යටතෙ මොනවා කරත් අවුලක් නැති නිසාද...
    අනික මේ වෙනකොට ඇමතිවරු ගාන 47ක් වෙලා තියෙන්නෙ
    ක්‍රීඩා අමාත්‍යාංශය
    රාජ්‍ය කළමණාකාර අමාත්‍යාංශය
    විද්‍යා, ඛණිජතෙල්, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශය
    වනජීවී සහ පරිසර සම්පත් අමාත්‍යාංශය
    තැපැල්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය
    ගුවන් සේවා අමාත්‍යාංශය
    පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
    පළාත් පාලන, පළාත් සභා අමාත්‍යාංශය
    වාණිජ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
    වගේ ප්‍රධාන අමාත්‍යංශත් නැතුව...
    ඒ කියන්නෙ මේක මෙතැනින් නවතින්නෙත් නෑ...
    එහෙම නේද..???
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol: අඩො ටොජා:) අරු කිවුවාහාම මටත් මතක් උනෙ පට්ට අයිඩියා එක :lol::lol: අල්ලපු කාමරෙ එකා මට කිරිබතුත් කැවුවා එකට හරියන්න නම දානවා:lol:
    haha sirawata,kiribath kawwe MY3 dinapu ekatada?:lol: muntath maara ideas ban enne
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මොකො වෙන්නෙ ඉතින් මෙ දවස් වල බිස්නස් සරුද?
    දවස් දෙකට මොන සරුවක්ද? 100ට පස්සෙ රනිල අගමැති වෙලා ආපුහාම තමා බලන්න ඕනෙ. :rolleyes: ඔයාලට කිව්වට වැඩක් නෑ බන් අයියෙ, පිලිගන්නෙ නෑනෙ. ඉස්සර ගාමන්ට් යන කෙල්ලොත් පලවෙනි පඩියෙන් කරාබු ජෝඩුවක් ගන්නව. අද උන් පඩි දාට තියන දෙකත් උකස් කරනව. :dull: අබ ඇටයක් තරන් එකක් අරන් ඇවිත් උකස් කරල 1000ක් දෙන්න කියල අඩනව. මේක හදන්නෙ නැතුව අපේ කර්මානතය ගොඩ යෑමක් නෑ. :growl:

    මිනිස්සුගෙ අතේ සතේ නැතිවෙලා උන්ගෙ බඩු උකස් අරන් අපිට වැඩක් නෑ. අපිට ඕනෙ බඩු විකුනන්නයි. ඒකට මිනිස්සුන්ට අතේ සල්ලි තියෙන්න ඕනෙ බඩු ගන්න. :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    haha sirawata,kiribath kawwe MY3 dinapu ekatada?:lol: muntath maara ideas ban enne

    ඔව් පොස්ට්‍රත් බිත්ති වල ගහලා ඉන්නෙ පොර :lol::lol::lol: මාත් එක්ක ඇර ගත්තා එ ටිකෙම :lolතුගෙ ෆ්බි ලින්ක් එක දෙන්නම් :lol::lol: මහින්දට තාමත් බනිනවා