නිතිය_අකුරට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජින් වාස් ගුණවර්ධනට අයත් අම්බලන්ගොඩ නිවස වැටලූ වන ජීවී නිලධාරීන් එහි ඇති කරමින් සිටි නීති විරෝධී අලියෙක් අත් අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකර ඇත්තේ හික්කඩුව වනජීවී කාර්යාලයෙන් වන අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී සජින් වාස් එහි සිට නැත. අලියාගේ අයිතිය පිලිබඳ ලියකියවිලි කිසිවක් තිබී නැති අතර ඒවා පසුව ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබේ.

    මේ වන විට අලියා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු සම්පත් නිලධාරීන් භාරයේ පසුවේය.


    සහය දෙන්න ආවයි කියලා නිකන් හිටියේ නෑ, මෙයයි විය යුත්තේ .
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    10898180_1539097346344352_3978889417479234013_n.jpg