1. sinhawanshaya

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    ඇත්ත නම් පරම්පරා 3ක් abuse කරල International record ekak ------ Post added on 1780155081
  2. sinhawanshaya

    Ayesha Rajapaksha (ආශු)

    @infernocus එදිනෙදා අරහෙ ඔෆිස් එකෙ දකින කැලි මුන් දැක්කා නම් කෙල peran ඉන්ඳි. 😆, you know what I meant brother 💪
  3. sinhawanshaya

    Oppo Find X9 Ultra Global Edition..🤩

    Oppo, Huawei, Vivo, Xiaomi phones mama kamathi. Oppo list eke 1st. 💪. Issara Huawei best, eth unge google services ban wuna eken passe ganna ba kohethma. Unge rate (china, taiwan) gifak welawata ultra release karanawa globally nathuwa. Pro wage ewa thamai globally yanne. Habai ultra chinese...
  4. sinhawanshaya

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් කරන්න පුලුවන් රස්සා මොනවද?

    Thank you for sharing. 👍 මිනිස්සු සිම් ගන්න main office එකට යන එක තමයි සුදුසුම communication වල ඉන්න එවුන් කරන වැඩ නිසා.
  5. sinhawanshaya

    මිට්ටෝ කතාබහ කල වාහන කීපයක පෙර පැවති මිල සහ නව මිල 🔴🥴

    Singapore තමයි තමන්ටම කියලා වාහනයක් ගන්න අමාරුම රට. ඒත් එ මිනිස්සු හරි පාලකයො පත් කරලා තමනුත් හොරා කන්නෙ නැතුව වැඩ කරලා ලොකෙන්ම විශිශ්ටතම රටක් හැටියට වුන සහා ලොකෙ 1st powerful passport. ඉතීන් උන්ට කාර් එකක් ගන්න බෑ කියලා අමාරුවකුත් නැ, ඔක්කොම public private transport , infrastructure, safety...
  6. sinhawanshaya

    Website එක repair කරගත්තා, free

    ෆ්‍රී වෙබ්සයිට එකෙ ප්‍රොබ්ලම් එකක් හදා ගත්තා, එයා සල්ලි ගත්තෙ නැ. මම ඇහුවා එහෙම බෑ නෙ. ඔහු කිව්වුවා "මෙ වෙසක් සතියෙ ගුරුතුමෙක්ගෙන් සල්ලි ගන්න බැ" කියල ෆ්‍රී කරලා දුන්නා. මගෙ ගොලයෙක් එතුමා ව හොයලා දුන්නෙ, එයාටත් ස්තුති කරා මම.
  7. sinhawanshaya

    His Discovery Was Rejected Twice — Now It's Inside Every Single Hospital on Earth.

    නියම come back comment එකක් 😆😆
  8. sinhawanshaya

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් කරන්න පුලුවන් රස්සා මොනවද?

    රජයෙ සෙවකයෙක් වෙන්න (ඌදා clerks etc, not පියන්ස්, කුණු අදින ටයිප්) අවම සුදුසු කම ආර්ට් ඩිග්‍රී එකක් තිබීම. උඹ අරු (@Besamaayam ) කියලා හිතුනා 😂, මට පුදුම උඹෙ ප්‍රොෆයිල් එක විතරයි බෑන් වෙන්නෙ. Also, උඹට කොහෙන්ද ඔච්චර ෆෝන් නම්බර්ස් මෙච්චර අක්වුන්ට් හදන්න? 😱 ------ Post added on 1780152899
  9. sinhawanshaya

    His Discovery Was Rejected Twice — Now It's Inside Every Single Hospital on Earth.

    උඹට මෙවා තෙරෙනවාද?
  10. sinhawanshaya

    මම දානය පිළිගන්නෙ නෑ

    සීඛ්ඛා පදම් සමාදියාමී
  11. sinhawanshaya

    බුද්ධ සාසනයටම පහර ගහන්න හෙන සෙට් එකක් පට්ට ගේමක ඉන්නෙ මේ දවස් වල..🤔

    එතකොට පහර ගහන පොස්ට් වල අන්තර්ගතය බොරුද?
  12. sinhawanshaya

    රන්වැලි සෑ රජුන් අභියස දිවුරුම් දුන් , බුදු දහම රැකි දුන් බුදු දහමට ගරු කල ගෝඨා

    උයි ඩිලිත් උයු එකතු වෙලා කොරොනා එකෙනුත් ගෙමක් ගැහුවා, quarantine scene
  13. sinhawanshaya

    ඩුබායි අක්කා ඥානසාරට කුණුහරුපෙන් බනියි 😁 😂

    අලුත් mission එක බොරු ගනයොන්ව හෙලි කරනවා. උබට තියෙන්නෙ ගනයොන්ගෙන් අහන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. 🤪
  14. sinhawanshaya

    Driving the same car for 10 years - “The car is still the car”

    සිහලු මිලියන 10+ක් විතර වියදම් කරලා baw jaecoo wage බ්‍රැන්ඩ් වලින් බ්‍රැන්ඩ් නිව් ගන්නවා මම කියන්නෙ මොඩයි. මිලියන 4ක් වියදම් කරලා පරන ජැපනීස් එකක් අරන් මිලියනයක් 2ක් වියදම් කරල හැදුවත් පාඩු නැ. මම කියන්නෙ 80 90 ගනන් වල කාර් නෙමෙ , 2000 passe japanese models
  15. sinhawanshaya

    AI නිසා personally ජොබ් එකට කෙල උන උන් ඉන්නවද?

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔව කැරකිලා පවුලටම එනවා. එක නිසා යහමින් ගෙම ගහන්න ඔනෙ
  16. sinhawanshaya

    මගේ දැනුමේ අඩුවක් සම්පූර්ණ කරගන්නයි මේ හදන්නෙ

    දැනුම ඔවායෙන් පුරොගන්න එපා

    No contents