හොදයි, වෙලාව කියලා තියෙන්නෙ හාදා ගත්ත සංමතයක්, හිරු සදු බබලවමින් ගමන් කිරිම අනුව හාදා ගත්ත සංමතයක්, හිරු සදු බබලවමින් ගමන් කරෙ නැත්තන් ගත වෙන වෙලාවක් සංමත කරගන්න පුලුවන්ද,
විංඥානය කියන්නෙ දැනිමට, විංඥානයෙට හෙතුව සංකාර (එකතු කිරිම),
එකතු කරලා හාදා ගත්ත දැනිමක් මිස, දැනිමක් කියලා මොකක්ද ගන්න...