Riu එකෙන් කලු කැත සිංහලු ගනන් ගන්නෙ නෑලු 😢

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එව් එව්.... මොකක් හරි අඩු කුලේ සීන් එකක් වගේ. නැත්තන් ඔතන පට්ට ප්ලේස් එක.
     
    • Haha
    Reactions: KrishanL89

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම සාමන්යෙන් මෙහෙම සින්හලුන්ව ගණන් ගන්නේ නැති හෝටල් වලට විරුද්ධයි. ත්‍රෙඩ් එහෙමත් දාලා ඇති.

    කොහොමහරි මේ වීඩියෝ එක බැලුවා. කෙලින්ම අඩු කුලේ වයිබ්ස් මේකිගේ. බැලුවම නිව් සීලන්ඩ් වල කඩවල් ගානේ ගිහින් යුටුබ්වී ඩියෝ කරන එකියක්.

    මමත් හොටෙල් එකට සපෝට්. :yes:
     
    Last edited:
    • Sad
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    මම සාමන්යෙන් මෙහෙම සින්හලුන්ව ගණන් ගන්නේ නැති හෝටල් වලට විරුද්ධයි. ත්‍රෙඩ් එහෙමත් දාලා ඇති.

    කොහොමහරි මේ වීඩියෝ එක බැලුවා. කෙලින්ම අඩු කුලේ වයිබ්ස් මේකිගේ. බැලුවම නිව් සීලන්ඩ් වල කඩවල් ගානේ ගිහින් යුටුබ්වී ඩියෝ කරන එකියක්.

    මමත් හොටෙල් එකට සපෝට්. :yes:
    Adu kule kiyanna reason?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    mamath okata deparak giya palaweni paara yaddinan senaga na eka nisa awulak unema na early checkin wela late checkout una charge kare na, deweni para yaddinan patta senagak hitiye ape room eka ready wela thibbe na eka nisa un band eka athe banda ethakan kaala enna kiyala kaala eddi room eka ready wela thibba habai
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mamath okata deparak giya palaweni paara yaddinan senaga na eka nisa awulak unema na early checkin wela late checkout una charge kare na, deweni para yaddinan patta senagak hitiye ape room eka ready wela thibbe na eka nisa un band eka athe banda ethakan kaala enna kiyala kaala eddi room eka ready wela thibba habai

    Mekita oka kiwwama umbala wage busy kiyala therum aragena kaala enne nathuwa loku scene ekak denna gihin wage.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    දන්නා කාලේ ඉදන් යන්නේ JetWing .. දෙයියන්ට වගේ සලකන්නේ .. :lol:
     
    • Love
    Reactions: KrishanL89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,663
    68,012
    113
    Eka eka days walata oka awul.samahara days kema hodai and rahai, nice staff.unpredictable hotel.cha days set unoth epama wenawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    Adu kule kiyanna reason?
    කිරියෙ අඩුකුලේ කියන වචනෙ ඇත්ත කුල එක්ක සම්බන්ධයක් නෑ පටලගන්න එපා

    ee wage thama othana front office eke staff eka adui peek dawas walata ena senaga manage karanna unta ithin othna complain karanna ena hama ekagema hitha hadanna welawak na
    ඒක ඉතින් excuse එකක් නෙමේ. හොටෙල් එකක් කියන්නෙ gov office එකක් නෙමේනෙ බිසී කියල නොසලකා ඉන්න.
    ------ Post added on Jun 16, 2024 at 9:29 PM
     
    • Like
    Reactions: KrishanL89