අදහස නම් නරකම නෑ වගේhacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....
එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..
Hacking යනු නීති විරෝදී ක්රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...
hacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....
එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..
Hacking යනු නීති විරෝදී ක්රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...
Educational purpose kiyala danna puluwan ne bn...![]()

aniwa cautions ekka dapan mewa isolated servers wala witharak test karanna kiyala wage ethakota hari
CEH lecture notes walath thinne ehema![]()
![]()

. අද Stealth scanning එකක් කරන විදිය කියන්න තම හිතාගෙන ඉන්නෙ. ඒ සදහා nmap සහ hping3 යොදාගන්න හැටි එකෙන් කියල දෙනව. කාටවත් කරදරයක් වෙන්නැතුව normal එකේ වැඩටික කරගෙන ගියොත් අපිට PT එකත් ඉවර කරගන්න පුළුවන්
DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද?
යාලුවනෙ. පහුගිය දවස් දෙකේ ටිකක් බිසී වුනා. පොඩි වැඩක් තිබුන. වැඩේ ඉවර වුනාට පස්සෙ මට තේරුණ දෙයක් තමයි . අපේ රටේ බහුතරයක් Sys admin ලට Hack and Defend ගැන තියෙන අවබෝදය අඩු බව. මම කැමතියි ඒ ගැනත් ලිපි කිහිපයක් ලියන්න. නමුත් මට පොඩි ගැටලුවන් තියෙනව vulnerability penetration testing ගැන එළකිරි එකේ කතාකරන එක හොදද නරකද ?කියල. ලංකාවේ IT නිතිය ගැන මට ලොකු වැටහීමක් නැත.
ස්තුතියි.
machan white hackers are also professionalhacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....
එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..
Hacking යනු නීති විරෝදී ක්රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...