1. sat_12

    සිල්පර_කොටන්

    BUMP.
  2. sat_12

    ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

    වැදගත් ත්‍රෙඩ් එකක්. :):)
  3. sat_12

    අලුත් ටිකක්..

    patta.
  4. sat_12

    Lamborghini Centenario 2017

    patta.
  5. sat_12

    දැවෙන_ගඟ

    :shocked::shocked::shocked:
  6. sat_12

    Silfra රේඛාව

    මේ තියෙන්නේ ඇමරිකානු මහාද්වීපය සහා යුරෝපණු මහාද්වීපය වෙන්වන රේඛාව. මෙය අවුරුද්දට සෙන්ටිමීටර 2.5 ප්‍රසාරණය වෙනවලු. මෙම රේඛාව “Silfra” ලෙස හඳුන්වනවා. අයිස්ලන්තයේ “Thingvellir” ජාතික උද්‍යානයේ “Thingvallavatn” විලට ගියොත් බලාගන්න පුළුවන්. එතන බොහොම සුන්දර තැනක්. වීඩියෝව බලලම දැකගන්න. U3eT0qmPJbw
  7. sat_12

    ලොව එකම ඇලවෙන පාලම

    ලොව එකම ඇලවෙන පාලම ලොව එකම ඇලවෙන පාලම තමයි මේ. එංගලන්තයේ “New Castle” නගරයේ “Tyne” ගඟ හරහා නිර්මාණය කර ඇති “Gateshead Millennium” පාලම.මීටර 105 ක් දිග මේ පාලම යටින් බෝට්ටු ගමන් කරන්න හැකි වන ලෙස ඇලවීමට හැකියාව තියෙනවා. “Blinking Eye Bridge” සහා “Winking Eye Bridge” ලෙසත් ප්‍රසිද්ධයි...
  8. sat_12

    කොන්ඩමයක් කථා කරයි

    :lol::lol::lol:

    No contents