අධ්‍යාපනය ලමයින්ට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියල ගැසට් එකක් ගැහුවා නන් හරි.A4 බන්ඩලයක් රු 3000-3500 අතරේ ගාණක් වෙනවා . ලබන අවූරුද්දේ ළමයිගේ පොත් සෙට් එකේ දළ වියදම රු 12000ක් විතර වෙනවා කියලා බුක් ෂොප් එකේ එකා කිව්වා. සපත්තු 4000 පැනලා., බෑග් 5000-7000යි. ළ්මායි දෙතුන් දෙනෙක් ඉන්න පවුල් කොහොම වියදම් කරනවද කියලා හිතාගන්න බැහැ.
------ Post added on Nov 22, 2022 at 11:48 PM