අඩෝ එහෙම කියන්න එපා..ඒ සූර වීර දස්කම් පරම්පරාවෙන් එන ඒවා...බලපන් ලොකු එකා නීති විද්‍යාලෙන් ලංකාවෙම්ම එක..දෙවෙනි එකා හොඳම නාවික නිලධාරියා.යුද්දේ කාලේ පොඩි සේවයක්ද කලේ..පොඩි එකාට PHD 2යි..තව 5ක් විතර ගනී තාත්තා තව අවුරුද්දක් දෙකක් අල්ලල හිටියොත්..එහෙව් දස්ස කොල්ලෝ 3දෙනෙක් නේද @2osama :yes: :yes: