දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    11.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    owa nawaththanna puluwan ekama widiya PGIM exam karanna 10 year bond sign karanna ona..
    2nd stage eka widiyata rate hingayak thiyana medicine wage field walata degree walata gov university walata gannawa nam bond sign karanna ona..

    chanda kadei kiyala bayata owa nokaranne... kala nam ithin lesiyenma prashne wisadenawa..
    oka thama practical ekama wisaduma. padi wadi kala pahasukam wadi kala kiyala dan yana ewun nawaththanna baha..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    ඒකනේ.
    හරියට ප්‍රශ්න. බැරිම තැන හොරෙන්ම ආපහු හොස්පිටල් එකෙන් ලංකාවට පනිනව. කියලා පනින්න ගියොත් සුද්දොත් පනින්න අහනවා. මං දන්න ඔක්කොම එහෙම පැන්නා. මමත් පනින්න ඉන්නෙ. ☹️
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    * Specialistla rata gihin igenaganna ekata gov eken Sponsor karana handa bond ekak sign karanna thiyenne, adumagane e cost ekwath cover karganna,

    eeta amatharawa mehema regualtions genapuwama inna ewun thawath kulappu wela yana eka karanne,
    හැම එකාවම යවන්නේ ලක්ෂ 100 ක වගේ බොන්ඩ් එකක් එක්ක,
    පවුම් 25000 ක් හරි ඩොලර් 50000 වත් ගෙවන්න ඕනී..
    නැත්තං ඇවුරුදූ අටක් වැඩ කරන්න ඕනි..

    මේ අවුරුදු දෙක තුනට රට ඉන්න උන් සීයක් විතර අමාත්‍යාංශයට ලියුම් ඒවල උන්ගේ ගණන් හරියට කියන්න කියලා ඔක්කොම සල්ලි දෙන්න,,,,
    කීදෙනෙක් ඔවා ගේවල ගියා ද
    අඩු ගානේ ඒ ඒවා සල්ලි කොහේ ගියාද කියලා කවුරුත් දන්නේ නෑ

    ඕක තමා වෙලා තියෙන්නේ...
    මේකෙන් වෙන්නේ ඉතුරු එයින් ටිකත් එන්නේ නැතුව ඉන්න එක
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හැම එකාවම යවන්නේ ලක්ෂ 100 ක වගේ බොන්ඩ් එකක් එක්ක,
    පවුම් 25000 ක් හරි ඩොලර් 50000 වත් ගෙවන්න ඕනී..
    නැත්තං ඇවුරුදූ අටක් වැඩ කරන්න ඕනි..

    මේ අවුරුදු දෙක තුනට රට ඉන්න උන් සීයක් විතර අමාත්‍යාංශයට ලියුම් ඒවල උන්ගේ ගණන් හරියට කියන්න කියලා ඔක්කොම සල්ලි දෙන්න,,,,
    කීදෙනෙක් ඔවා ගේවල ගියා ද
    අඩු ගානේ ඒ ඒවා සල්ලි කොහේ ගියාද කියලා කවුරුත් දන්නේ නෑ

    ඕක තමා වෙලා තියෙන්නේ...
    මේකෙන් වෙන්නේ ඉතුරු එයින් ටිකත් එන්නේ නැතුව ඉන්න එක
    Oya Department eka lankawe thiyena jarama institute ekak

    man kiwwe financialy athin.

    Customs eka wage thama. hadanwa kiyana ekath sahenna mission impossible gemak.

    man bachcha kale contract sign karanna e documents denna yanawa borelle pot ekakta. samahara welwata sallith mama gihin deela thiyenwa.

    KKS ge idan aadala officer dakwa kattiya samagiyen wade yanne.
     
    • Haha
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Oya Department eka lankawe thiyena jarama institute ekak

    man kiwwe financialy athin.

    Customs eka wage thama. hadanwa kiyana ekath sahenna mission impossible gemak.

    man bachcha kale contract sign karanna e documents denna yanawa borelle pot ekakta. samahara welwata sallith mama gihin deela thiyenwa.

    KKS ge idan aadala officer dakwa kattiya samagiyen wade yanne.
    Horakamata harima samagj 😂
    Oke eka parak angili salakunu hayi Kala...
    Antjimata lokkoth ekkama ekathuwwla thamayi anik in ewa kaduwe
     
    • Like
    Reactions: AlphaVille

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    අම්මෝ ආතල් ආතල්. මට මතකයි මං කලින් හිටපු කම්පනියෙන් මගේ රෙසිග්නේශන් එකට ලොකු කෙස් එකක් දැම්මා. සාමාන්‍යයෙන් කලින් අයින් උන හැමෝටම මුන් තග දැම්මා. මාස ගණන් රෙසිග්නේශන් අක්සෙප්ට් කරන නැතුව හිටියා. මැනේජර් එක්ක කතා කරලා උ කැමති නම් විතරයි දෙන්න පුළුවන්. මට ඕවා වැඩක් නෑ. හවස 5 ට දුන්නා ගෙදර ගියා. පහුවදා ආතල් කෝටියයි. මං කිව්වා පුළුවන් දෙයක් කරන්න කියලා. සද්ද නැහැ. එහෙම කරන්න කිසිම නීතියක් නැහැ. නොටිස් පිරියෙඩ් ඉදලා ගියොත් පඩිය දෙයි. නැත්නම් සේවය හැරගිය කියලා සලකනවා. ඔච්චරයි. ලංකාවේ ඉන්න අන්තිම ඩොක්ට උනත් කරන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: harshana123

    gov job wage nemei private company..
    maasa 3 issella danwuwe naththan wechcha paduwata wandi ganna puluwan..

    giya un kohomath aye ganna kamathi na company, enisa lesima widiya umba monahari horakan kala or salli ussala panna kiyala policiye entriyak daanawa.. eeta passe oyage aluth company ekai industry eke anik company seen eka dana gaththama badu hari..

    gov job wala daana sellan private wala ba..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    katada manda bn me gon adahas enne. ara pol gediye mila balanna rawum haduwa wage thawa ekak...
    mehemai puthe lankawe wage intern karapu gaman lifetime job eka ehe na, doctor lath CV dada cover letters liya liya, interview didi eka eka hospital walata apply karanna ona...
    hamotama jobs lesiyen hambenne na exam passwelath maasa ganan job set wenne nathi wenna puluwan, eka job ekak hambunath eelanga eka hamba nowenna puluwan..
    ekai kattiya lankawe job eken ain novi yanne..
    Uk wage nemei Australia wala kiyana tharam doctors la hingayak na..
    anika uhe un wadiya kamathi uk, us walain ena unta, south asian nemei..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    gov job wage nemei private company..
    maasa 3 issella danwuwe naththan wechcha paduwata wandi ganna puluwan..

    giya un kohomath aye ganna kamathi na company, enisa lesima widiya umba monahari horakan kala or salli ussala panna kiyala policiye entriyak daanawa.. eeta passe oyage aluth company ekai industry eke anik company seen eka dana gaththama badu hari..

    gov job wala daana sellan private wala ba..
    ගාමන්ට් වල වගේ නම් ඕවා වෙනවා ඇති.