වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?
    වෙනත් ජාතියක් කිව්වේ කොල්ලා සිංහල නම් කෙල්ල දෙමළ/ මුස්ලිම්. මුස්ලිම් කෙල්ලෙක්ව බදින එක නම් ලේසි නැ. දෙපැත්තෙන්ම කේස් වැටෙනවා. දෙමළ කෙල්ලො නම් අවුලක් නැ. Culture එකත් සිංහල අයට ගොඩක් අවුලක් වෙන්නෙ නැ. දෙමළ සිංහල පවුල් අතරේ ඕනි marriage තරම සිද්ද වෙනවා. ඒත් ඒවා සාර්ථක ද? වෙනත් රටක කෙල්ලෙක් බදින එක වෙනම අත්දැකීමක්.

    දෙමල / මුස්ලිම් නැතුව වෙනත් රටක කෙල්ලෙක් බැදපු කෙනෙක් හරි කමක් නැ ඔයලගේ අත්දැකීම් කියන්න. අදහස් ගළපගන්න ලේසිද? Culture එක වෙනස් නිසා ප්‍රශ්න නැද්ද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුස්ලිම් බැන්දොත් නඩූ ගොඩයි. කොච්චර ගැලපුනත් අනිත් මිනිස්සුන්ගෙන් සැනසීමේ ඉන්න වෙන්නෙ නැහ .දෙමළ අවුලක් නෑ. හැබැයි කොළඹ අවට වගේ ඉන්න දෙමළ අය හොදයි යාපනේ ඉන්න අයට වඩා. එහෙ ඉන්න අය LTTE සීන් වලින්බ්‍රේන් වොෂ් වෙලා ඉන්නෙ. හැබැයි හොද අයත් ඉන්නවා

    ඉන්දියන් කෑලි කර ගහන්න කලින් දෙපාරක් හිතපන්. අපේ එකෙක් කර ගැහුවා. ලංකාවේ එකියන්ගෙයි , ඉන්දියන් එකියන්ගෙයි ලොකු වෙනසක් නැහැ. චීන කෑලි පට්ට. බැන්දට පස්සේ කෑලෑ අස්සෙ රිංගලා තලගොයි, නයි එහෙම අල්ලන්න උනාම උබට තවත් ආතල්. ගෙදරට එන ගෙම්බෙක්වත් අත අරින්නෙ නෑ චීන ගෑනු. :yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    යකෝ පොඩි ප්‍රශ්නයක් ඇහුවම ඔහොම කියනවද :P
    මේ ලගදි ජපන් මංගල සේවයක් ලංකාවෙ දානව කියල දැක්ක.
    පොඩ්ඩක් හොයලා බලහන්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ පොඩි ප්‍රශ්නයක් ඇහුවම ඔහොම කියනවද :P
    මේ ලගදි ජපන් මංගල සේවයක් ලංකාවෙ දානව කියල දැක්ක.
    පොඩ්ඩක් හොයලා බලහන්
    ඉතින් බන් ඇත්ත කිව්වේ. නැත්නම් බැදලා තලගොයි , නයි අල්ලන්න උනාට පස්සේ අපිට බනියි. නිකමට හිතපන්කෝ ඒකිට බැරිවෙලාවත් ලමයෙක් හම්බෙන්න ඉන්නැද්දි දොළදුකක් හැදුනා කියලා. කොහොමද ආතල් එක. :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?
    වෙනත් ජාතියක් කිව්වේ කොල්ලා සිංහල නම් කෙල්ල දෙමළ/ මුස්ලිම්. මුස්ලිම් කෙල්ලෙක්ව බදින එක නම් ලේසි නැ. දෙපැත්තෙන්ම කේස් වැටෙනවා. දෙමළ කෙල්ලො නම් අවුලක් නැ. Culture එකත් සිංහල අයට ගොඩක් අවුලක් වෙන්නෙ නැ. දෙමළ සිංහල පවුල් අතරේ ඕනි marriage තරම සිද්ද වෙනවා. ඒත් ඒවා සාර්ථක ද? වෙනත් රටක කෙල්ලෙක් බදින එක වෙනම අත්දැකීමක්.

    දෙමල / මුස්ලිම් නැතුව වෙනත් රටක කෙල්ලෙක් බැදපු කෙනෙක් හරි කමක් නැ ඔයලගේ අත්දැකීම් කියන්න. අදහස් ගළපගන්න ලේසිද? Culture එක වෙනස් නිසා ප්‍රශ්න නැද්ද?
    Suddiyek badapn ..lankawe gonnu kara ghnne natuwa..jiwitheama lindea inna wenne ubata
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Marry කරල නැහැ. 6 years relationship with an American gurl (she's not the first). Living together වලින් එහා යන්න බලාපොරොත්තු නැහැ But ඉස්සරහට sure කියන්න බැහැ.
    මෙහේ උන ගෙ ගොං part 99% අඩුයි. නැතුව නෙමෙයි නමුත් ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒක එහෙම වෙන්න හේතු තියෙනව. තමන් local අනාථ වෙලා local ගොං model එකෙං බලාපොරොත්තු වෙන ගොං part expect කරොත් උබට ප්‍රශ්ණ double.
    එකී Christian, නමුත් hardcore religious නෙමෙයි. Buddhist ගැන දැනගන්න ගොඩක් උනන්දුයි. Kandy පෙරහැර වගේ and traditional දේවල් මෙහෙ ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි. 6y උනත් එක තප්පරයක් boring වෙලා නෑ. එහෙම උන relationship ඔක්කොම American උං එක්ක උන ඒවා විතරයි. අනික් හැම එකක්ම චාටර් උනා කල් යද්දී
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඉතින් බන් ඇත්ත කිව්වේ. නැත්නම් බැදලා තලගොයි , නයි අල්ලන්න උනාට පස්සේ අපිට බනියි. නිකමට හිතපන්කෝ ඒකිට බැරිවෙලාවත් ලමයෙක් හම්බෙන්න ඉන්නැද්දි දොළදුකක් හැදුනා කියලා. කොහොමද ආතල් එක. :lol:

    කෝමද පත්තෑයෙක් එහෙම කටේ දාගෙන බුරු බුරු කියල හපල කනකොට :( :( :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉතින් බන් ඇත්ත කිව්වේ. නැත්නම් බැදලා තලගොයි , නයි අල්ලන්න උනාට පස්සේ අපිට බනියි. නිකමට හිතපන්කෝ ඒකිට බැරිවෙලාවත් ලමයෙක් හම්බෙන්න ඉන්නැද්දි දොළදුකක් හැදුනා කියලා. කොහොමද ආතල් එක. :lol:
    ඔව් නේ බං,
    රැහයියො අල්ලන්නෛ, තේ එකට කැරපොත්තෙක් දාල දෙන්නයි, ගෙට එන ගැරඩි අල්ලනයි.
    මල විකාරයක් වෙයි
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Marry කරල නැහැ. 6 years relationship with an American gurl (she's not the first). Living together වලින් එහා යන්න බලාපොරොත්තු නැහැ But ඉස්සරහට sure කියන්න බැහැ.
    මෙහේ උන ගෙ ගොං part 99% අඩුයි. නැතුව නෙමෙයි නමුත් ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒක එහෙම වෙන්න හේතු තියෙනව. තමන් local අනාථ වෙලා local ගොං model එකෙං බලාපොරොත්තු වෙන ගොං part expect කරොත් උබට ප්‍රශ්ණ double.
    එකී Christian, නමුත් hardcore religious නෙමෙයි. Buddhist ගැන දැනගන්න ගොඩක් උනන්දුයි. Kandy පෙරහැර වගේ and traditional දේවල් මෙහෙ ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි. 6y උනත් එක තප්පරයක් boring වෙලා නෑ. එහෙම උන relationship ඔක්කොම American උං එක්ක උන ඒවා විතරයි. අනික් හැම එකක්ම චාටර් උනා කල් යද්දී

    Kella sududa kaluda latino da asian da native da? Sudu nan europe wala kohen apu un da unge pawula?
    Patta kawalamak ne ban ehe thiyenne.
     
    • Like
    Reactions: reddeckuka

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Marry කරල නැහැ. 6 years relationship with an American gurl (she's not the first). Living together වලින් එහා යන්න බලාපොරොත්තු නැහැ But ඉස්සරහට sure කියන්න බැහැ.
    මෙහේ උන ගෙ ගොං part 99% අඩුයි. නැතුව නෙමෙයි නමුත් ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒක එහෙම වෙන්න හේතු තියෙනව. තමන් local අනාථ වෙලා local ගොං model එකෙං බලාපොරොත්තු වෙන ගොං part expect කරොත් උබට ප්‍රශ්ණ double.
    එකී Christian, නමුත් hardcore religious නෙමෙයි. Buddhist ගැන දැනගන්න ගොඩක් උනන්දුයි. Kandy පෙරහැර වගේ and traditional දේවල් මෙහෙ ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි. 6y උනත් එක තප්පරයක් boring වෙලා නෑ. එහෙම උන relationship ඔක්කොම American උං එක්ක උන ඒවා විතරයි. අනික් හැම එකක්ම චාටර් උනා කල් යද්දී

    ahhh umba marry karala ne hitiye kukulho what happen.
     
    • Like
    Reactions: CE2018

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    images (2).jpeg
    This happens In India. You may try for a change
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම ඉන්දුනීසයන් එකක් බදින්නම ගියා බන් එතකොට පොඩි එකා 27 වගේ.:P ඒකිනම් පට්ට ලස්සන කෑල්ල මට එකිගේ ස්ටොරියම කිව්වා. ඒකි වරිජින්.:love: එකම අවුල උන් මුස්ලිම් ආගමට ගොඩක් ලැදියි බන්. මම කිව්වා බදින්නම් ආගම අත ඇරපන් කියල. එක පාරටම බෑ කිව්වා:sorry:. අනික බන් ලන්කාවට ඔය වගේ එකක් අරන් ආවම ගමේ ඉන්නත් බෑ නිකම්ම අපිව හැලෙනව. ඒ නිසා හිතලම ඇතෑරිය ඒ උනාට තාම හිතේ තියෙනව ඒක
     
    Un habai agama lokuwata adahanawa adui neda? Lankawe malay un ehemath sahena open wage ne anik unta sapekshawa.
     
    • Like
    Reactions: aneasarayana

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Un habai agama lokuwata adahanawa adui neda? Lankawe malay un ehemath sahena open wage ne anik unta sapekshawa.
    අරකිනම් උදේ හවා වදිනව බන්. උන්ගේ ආගම නම් පිස්සුවක් නිකන් බොරුවට ඇඩික්ට් වෙලා ඉන්නේ ආගමෙන් ලැබෙන දෙයක් නෑ. හැබැයි ඉන්දෝ උන් නම් කෙල්ලෝ ලස්සනයි පොඩ්යි. මාර ගති ඇග නම්