1. Pundit

    Raize = තුන් පූට්ටු SUV

    Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
  2. Pundit

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    ඒ ගැන නම් දන්නේ නැහැ :lol: food safety සහා operational standard issues නිසා Mc Donalds වලට ලංකාව දාලා යන්න වුණා
  3. Pundit

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    වෙන්ඩීස් හැම්බර්ගර් හදන්න භාවිතා කරන්නේ freeze කරපු නැති නැවුම් බීෆ්
  4. Pundit

    Odessy බැලුවා

    දන්නේ නැති නිසයි අහන්නේ. හැම තැනම ඕක ගැන discuss වෙනවා . ඇත්තටම ඔකේ මොනවද බං තියෙන්නේ ?
  5. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    මට තාමත් මතකයි Alcatel Phone එක
  6. Pundit

    යාළුවෙක්ට දෙන්න හොඳ තෑග්ගක් කියන්න

    උඹ හිත හොඳ යාලුවෙක්
  7. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    ඔව් ඔව් ලෑන්ඩ් ලයින් තිබ්බත් ඒ කාලේ මිනිස්සු මේක try කරලා බලන්න කැමැත්තෙන් හිටියේ
  8. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    එහෙමද ? ඒ කාලේ මේ ෆෝන් එක status symbol එකක්
  9. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    ඔව්! එකේ look එකත් ඔරිගීනල් එක වගේමයි
  10. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    90 දශකයේ අග භාගයේ, සහා 2000 මුල් භාගයේ ජංගම දුරකථනයක් තිබ්බ කෙනා කියන්නේ ගමේ VIP කෙනා. ෆෝන් එක බලේ ලොකුයි, බරින් වැඩියි ! ඇත්තටම අපි මේ ෆෝන්ස් වලට ඒ කාලේ කිව්වේ ගඩොල් බාගේ ෆෝන් එක කියලා. පොකට් එකේ ලේසියෙන් ඔබන්න බැරි ගඩොල් බාගේ ෆෝන් එක උස්සගෙන ඇවිදින කෙනා දැක්කම මුළු පාරම හැරිලා බලනවා. "මොකද්ද ඒ...
  11. Pundit

    @scurvy මෑරෑනද, දෑන් නෑනේ......

    අන්තිම post එක සඳුදා දාලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නවා ඇති https://elakiri.com/threads/හැප්පිලා-බලමු-කියපු-එකා-බංකු-අස්සේ-හැංගිලා.2259366/post-31530037
  12. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඔව් මාත් කැමති retro games වලට. උඹ හරි ------ Post added on 1785317997 හොඳයි හොඳයි ;) ------ Post added on 1785318607
  13. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඔව් මාත් ඒ කාලේ prince of persia වගේ games floppy disk eken load කරලා ගහලා තියෙනවා Android මචං භාවිතා කරන්නේ. උඹේ macbook එකේ spec එකට වැඩකරන games අන්තරජාලයේ ඇති ------ Post added on 1785268755
  14. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    මම windows 95 සහා Windows 98 කරලා බලලත් තියෙනවා . Floppy disk එකෙන් text based Ms Dos Operating System එක system එකට ලෝඩ් කරපු කාලයකුත් තිබුණා
  15. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඔව් මම කැමති macbook එකේ තියෙන retina display එකට :) හොඳ අදහසක්. හැබැයි මම කැමති MacOS එක ඇපල් hardware වල ට්‍රයි කරලා බලන්න, මොකද MacOS එක optimize කරලා තියෙන්නේ apple hardwares වලට. :) ------ Post added on 1785262759
  16. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    එහෙමද ? mac mini m5 එක හොඳයි නේද ? හැබැයි ඒක macbook එකක් නම් නෙවෙයි. මම macbooks වලටත් කැමතියි
  17. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඇත්තම කිව්වොත් මම අද වෙනකන් macOS පාවිච්චි කරලා නෑ. හැබැයි Windows හැම වර්ෂන් එකක්ම පාවිචි කරලා තියෙනවා . Linux පැත්තෙන් ගත්තොත් Redhat linux , Ubuntu සහා cent os වගේ linux versions භාවිතා තියෙනවා මේකේ Mac පාවිච්චි කරන සාමාජිකයෝ ඉන්නවද? ඔයාලගේ අත්දැකීම කොහොමද, ?කරදර තියෙනවද, ? කැමතිද ...

    No contents