1. Pundit

    අඛණ්ඩ භාරතයක් ගොඩ නැගීමට ඉන්දියාව ශ්‍රීලාංකිය සිසුන් 20 දෙනෙකුට...

    චීන භාෂාව ඉගෙන ගන්න චීන මහජන ජනරජය scholarship දෙන්නේ නැද්ද බං ?
  2. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    නැහැ. උඹට එවලා තියෙනවද ? මරු. මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. ------ Post added on 1786111267
  3. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    ඒ කාලේ තිබ්බ Pen Friend සීන් එක ගැන බං කතා කරේ
  4. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    හොඳ වෙලාවට මතක් කලේ. ඒ කාලේ මම පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලාට ලංකාවේ අලියන්ගේ ෆොටෝ තියෙන postcards යවලා තියෙනවා good old days ------ Post added on 1786110664 ඒක නම් ඇත්ත ------ Post added on 1786110695 ඔව් social media වලට බැස්සයින් පස්සේ මේකේ ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා ------ Post added on 1786110825
  5. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    පෑනක් අල්ලපු කාලයක් මතක නැහැ මචන් . මම දැන් පෑන් භාවිතා කරන්නේ airport වල "arrival card" fill කරන්නයි visa form fill කරන්නයි විතරයි ගිය ආත්මේ ? :rolleyes: ------ Post added on 1786107601
  6. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    numbers හතරෙන් නොමග යවපු විදිහ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
  7. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න...
  8. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    මම නම් කියන්නේ ලංකාවේ එකා විදේශිකයාට "පකින් ෆොරිනර්" කියපු එක වැරදියි කියලා. හැබැයි විදේශිකයා කුලප්පු වුණායින් පස්සේ බයේ දුවපු එක නම් ලැජ්ජා සහගත ක්‍රියාවක්
  9. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    ඌ රටවල්වල තත්වය මනින්නේ football වලින්. :lol: 1,Sudan’s nominal GDP per capita is approximately $624 to $863 2. Nominal GDP per capita (2025): $5,003 3. Sudan has a Human Development Index (HDI) score of approximately 0.511 to 0.516, placing it in the "Low" human development category and...
  10. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    හැසිරීම නම් අන්තිමයි
  11. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    මටත් ඕක හිතුනා. ශ්‍රී ලංකාව මේ rank එකේ තියෙන්න ඕන රටක් නෙවෙයි
  12. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    source :- https://www.visualcapitalist.com/worlds-most-and-least-powerful-passports-in-2026/
  13. Pundit

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ
  14. Pundit

    Sold 5 domains today

    උඹ domains buy / sell කරන්නේ කොහෙද ?
  15. Pundit

    ත්‍රී වීල් එකක් අතට ගන්න කලින් මේ කතාව කියවලා ඉන්න

    කමල් කියන්නේ ඉංජිනේරු උපාධියක් ගත් කෙනෙක්. වසර හතරක් පීඩාවෙන් ඉගෙනගෙන, පවුලේ අයගෙන් ණය අරගෙන, විභාග පාස් කරලා, අවසානේ සහතික පත්‍රය අතේ තියාගෙන ඔහු එළියට ආවේ ලොකු සිහිනයක් එක්ක. ඒත් ඊළඟ මාස කිහිපය ඇතුළත ඔහුට තේරුණා, "සුදුසු රැකියාවක්" කියන දේ හොයාගන්න එච්චර ලේසි නෑ කියලා. ඉන්ටර්විව් ගණනාවක්...
  16. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    2005ට පස්සෙත් IBM හදපු used models ශ්‍රී ලංකාවේ ඕන තරම් තිබුණා. මේවා Corporate Business ලැප්ටොප්ස්. උඹලා අද T14 used ගන්නවා වගේ තමයි අපි ඒ කාලේ IBM Thinkpad laptops ගත්තේ.

    No contents