1. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    මම thinkpad පාවිච්චි කරන්නේ IBM computers thinkpad හදපු කාලේ ඉඳන්. දැන් thinkpad handle කරන්නේ lenovo :). මරු ------ Post added on 1785518312
  2. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    ඔව් used ගන්න එක හොඳයි. Used/refurbished ThinkPad ලැප්ටොප් මාකට් එකට එන්නේ ලොකු ලොකු companies වල office fleet එක renew කරන කොට, එහෙමත් නැත්නම් lease එකට ගත්තු ලැප්ටොප් ආපහු දෙන කොට. සාමාන්‍යයෙන් ලොකු ලොකු සමාගම් වසර 3-5කට වරක් තමන්ගේ staffලාට දීලා තියෙන සියලුම laptops මාරු කරනවා. :) Used...
  3. Pundit

    ස්පාඤ්ඤත් ඉල්ලන් කන්නයි යන්නේ

    දැන් ඔය සියුටා කෑල්ල මොරොක්කෝවටම දීලා දැම්මනම් හරි. :lol: ස්පාඤ්ඤය මොකටද අප්‍රිකාවේ තැන් අයිති කර ගෙන ඉන්නේ ?
  4. Pundit

    TV එකක් ගන්න විස්තර ඕනි

    mini led tv එකක් ගනින්
  5. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    මම කැමතිම ලැප්ටොප් series එකක් තමයි මේක. හැබැයි screen size එක පොඩි වැඩියි . මම කැමති 15"+ screen වලට P series කියන්නේ Lenovoලාගේ high performance mobile workstation series එක. mobility එකට වඩා performance හොයන කෙනෙකුට මේ series එක මරු ------ Post added on 1785513826
  6. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    සල්ලී නිකන් දෙනවා කිව්වත් මේ පොන්නයා tigger වෙනවනේ :lol:
  7. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    AI සහා රොබෝවරු මිනිසුන්ගේ වැඩ සියල්ලම කරගෙන යන අනාගතයක් ගැන එලෝන් මස්ක් කතා කරලා තියෙනවා. එහිදී මිනිසුන්ට රැකියාවක් කිරීම අවශ්‍යය දෙයක් නෙවෙයි. රැකියාව කියන දේ කැමති කෙනෙකුට කරන්න පුළුවන් විනෝදාංශයක් වගේ දෙයක් බවට පත්වෙනවා. මේ හේතුව නිසා රැකියා නොකර මිනිස්සුන්ට universal income එකක් ලබාගන්න...
  8. Pundit

    උබලගෙ සැලරි එක සහ මාසෙකට වියදම..

    පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
  9. Pundit

    අපි කැමති fast food resturant chains අපි මේකේ ලිස්ට් කරමු

    ඔන්න එහෙනම් මුලිනම මම කැමති fast food chains මම මේකේ ලිස්ට් කරන්නම් Mc Dolands Burger King Subway Wendy's KFC Taco Bell Pizza Hut Domino's Popeyes A&W Jollibee
  10. Pundit

    Gemini ta Sinhala puluwan

    සිංහලෙන් spam bot එකක් හදන්නද ? :lol: අකවුන්ට් බෑන් වෙන වැඩ මේවා
  11. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    ඒකත් එක පැත්තකින් ඇත්ත තමයි . ඇතුවත් බැහැ නැතුවත් බැහැ
  12. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේකේ ධීවරයො ඉන්නවද බං ?
  13. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    Domain එක ගන්නද හදන්නේ ?
  14. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    තර්කෙ වැරදියිනේ. මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන බෙදා ගන්න අයිඩියාස් මේකේ ඉන්න ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. කිසිම බල කිරීමක් නැහැ. සමාජයට යමක් දෙන්න කැමති නම් විතරක් ශෙයා කරන්න.
  15. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    කැමැත්තෙන් පෝස්ට් කරන "අයිඩියාස්" අපි මොකටද බන් උස්සන්න ඕනේ ? නිකන් ලැබෙන දෙයක් ආයි මොකටද උස්සන්නේ ? 😂 මේක හරියට දන්සැල් ගිහිල්ලා සව් කැඳ උස්සලා බොනවා වගේ වැඩක් :lol: පෙන්නපන් බලන්න ------ Post added on 1785413136 ඔව් මේක හොඳ ට්‍රයි එකක් තමයි. කවුරුවත් මේකේ ඇප් අයිඩියාස් බලෙන් ඇහුවේ...
  16. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    ආහ් කොහොමද මචන් ? උඹ කිව්වා නේද මේකට fake account එකක් හදාගෙන එනවා කියලා ? මම හිතුවා උඹ fake account එකෙන් වැඩ ආරම්භ කරලා ඉවරයි කියලා.
  17. Pundit

    Raize = තුන් පූට්ටු SUV

    කොළඹ තියෙන ෆ්ලැට් පාරවල් වල යන එකෙක්ට ඕක අවුලක් වෙන්නෙ නැතුව ඇති.
  18. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු. ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම් 1. Recipe Finder - තියෙන ingredients type කළොත්...

    No contents