1. V

    මේ ෆොන්ට් දන්නවද ?

    මේ ෆොන්ට් වල නම් දන්නවද ? මේවා ප්‍රින්ටර් වලට විතරයිද ඒන්නේ ? BUMP ------ Post added on 1683258647
  2. V

    O/L වලින් පස්සේ ඔස්ට්‍රෙලියාටවට

    O/L පාස් ලමයෙකුට ඒ ඒල්න‌ොකර ෆවුන්ඩේශන් ක‌ෝස් ඒක කරලා ඩිග්රි ඒකට ඔස්ට්‍රෙලියාවට යන්න පුලුවන්ද ? ෆවුන්ඩේශන් ක‌ෝස් ඒක කරන ගමන් ඩිග්රි ඒක කරගෙන යන්න පුලුවන්ද ? ඒ ඒල් ප‌ෙන්ඩින් නම් ඩිග්රි ඒක කරගෙන යන්න පුලුවන් නේද? විස්තර දන්න ක‌ෙන‌ෙක් කියන්න.
  3. V

    අපේ සල්ලි වලට වෙන්නේ මොකක්ද

    බය නැතුව රටින් යන්න
  4. V

    අපාය ඔලුබක්කෝ පෙන්නන්න තහනම් කරලාද ?

    මේ මාසේ අපාය ඔලුබක්කෝ පෙන්නන්න තහනම් කරලාද ?
  5. V

    නුවරඑලියේ උස් ගොඩනැගිලි තහනම්…

    dadly nam unawatuneth gehuwa nuwaraeliyeth gehuwa salli bale thamai
  6. V

    යකාගෙ බල්ලෙක් මු

    පුහුණුව තමා. මෙයාලා හීනත් දකිනවා. හිතාගන්න බෑ බුද්ධිය.
  7. V

    Mirissa vs dickwella beach

    ඔය ද‌ෙක‌ේම ඒහෙම නාන ප‌ොට් නෑ න‌ේද . ලස්සන බලන්න පුලුවන්. නානව නම් පරෙයිවැල්ල ප‌ොල්හේන වගේ ප‌ොට් තමයි තියෙන ජීවිත ආරක්ෂකයෝ ඒහෙම ඉන්න
  8. V

    හොර ගුහාව: මඟ නැඟුම සියලු සමාගම් විසුරුවා හැරේ

    ස‌ේවකයෝ ටික රජයට ගනී අපි ග‌ෙවන්නම් පඩි
  9. V

    මාතර බත් කඩේ

  10. V

    අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා

    දියමස් ග‌ොඩමස් ලක ලෑස්තිකොරලා ගත්තනම්..
  11. V

    පොදුජන මැයි රැලියට කැම්බල් පිටියට යනවද ?

    පොදුජන මැයි රැලියට කැම්බල් පිටියට යනවද ' ප්‍රචාරයක් ගියානේ පාරේ ඒන්න කියලා
  12. V

    Name Problem ඒකක් රට යන්න

    විස්තර දැම්මා pp eketh surename kiyala wenama thiyenawa, eke format eka thamai wenas , surename+Name ------ Post added on 1682575817 බම්ප් ------ Post added on 1682580630 bump ------ Post added on 1682588304 :) ------ Post added on 1682619078 bump ------ Post added on 1682655014
  13. V

    Name Problem ඒකක් රට යන්න

    affidavit eka denna one kohomada ? surename eke thamai aula tiyenne
  14. V

    Name Problem ඒකක් රට යන්න

    kohomada mchn wede karanne
  15. V

    Name Problem ඒකක් රට යන්න

    පාස්ප‌ෝට් ඒකේ වාසගම මුලට තියෙන්නේ අනිත් ඒවගේ වාසගම නම අගට තියෙන්නේ :eek: උප්පැන්නේ වාසගම නම අගට දාපු නිසා ඒ විදියට තමයි හැම ඩොකියුමන්ට් ඒකක්ම තියෙන්නේ. ස්ටුඩන්ට් වීසා ඒකකට affidavit දුන්නොත් හරියයිද ? bump ------ Post added on 1682515067

    No contents