මමනම් හිතුවේ මේකටත් කව්රු හරි කුරනෙන් COPYයක් දල අපිට පැහැදිලි කරයි කියල . මම හිතන්නේ ඔය කියන විදිහට කියනවා ඇත්තේ හරක් ගහනය පාලනය කරන්න ඕනි නිසා මරනවා කියල . එක නෙමි හරක් ගහනය පාලනය කරන්ඩ ගිහිල්ල වෙලා තියන හරිය මදැයි ?
මම මේක ගැන කලිනුත් කිව්වා අර යකඩ කෑල්ලට වෙන දේ .
දැන් හරක් ගහනය පාලනය කරන්න ගිහින් ඔය සමහරක්ටත් වෙලා තියන්නේ එකමයි . ඒ කියන්නේ කාලයක් තිස්සේ හරක් මස්ම කාලා. හරක් ජාන ඔව්න්ටත් උරුම වෙලා . දැන් ඔව්න් හැසිරෙන්නෙත් හරක් වගේ . මම හිතන්නේ ගොඩක් විට මෙතනට එහෙම එකෙක් ඇවිල්ල උම්බා කියි කියල .
එතකොට ඔයගොලන්ටම තෙරියි මොකක්ද වෙලා තියන්නේ කියල . එතකොට අර යකඩෙට උන දේ මතක් කරගන්න . සමහරවිට සමහරක් දැකලත් දැක්කේ නැ වගේ යයි .