1. SANJEE

    EK Married Club-16

    බඩේ අවුලක් ආවම තේරෙයි..... :dull:
  2. SANJEE

    EK Married Club-16

    ආයේ මොනාද අපිත් ඉතින් පු*ට පෙට්‍රල් වැදිච්චි උන් වගේ අර ෆේක් එකාගේ පරම්පරාව මතක් කරනවා........ :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-16

    මට වඩේ ඇලජික් බං අර ප්ලාස්ටික් බෝතල් තෙලට දාලා දින කතාව ඇහුවට පස්සේ ඉඳන්....... ගෙදරට ගේන්නෙත් නෑ....... සුදුළුණු ගෙදර බැද්දා.... පට්ට.......
  4. SANJEE

    EK Married Club-16

    අලුත් එකක්ද ඇන්ටික් එකක්ද........ නරකද ඒක දෙන්න ඉන්නෙනම් දුප්පත් ළමයෙක්ගේ ප්‍රයෝජනයට දුන්නනම්........ :) නිකමට කිව්වේ හොඳේ.....
  5. SANJEE

    EK Married Club-16

    කොහොමද භාණ්ඩේ....... නම්බර් ප්ලේට් කිසිම දෙයක් නෑ......... AMG මොඩිෆයිඩ් වර්ෂන් එකක්...... පට්ට පිකප් බං ඩිසල් නම් වෙන්න බෑ...... ඉස්සරහින් ඩිෆෙන්ඩර් එකක් ගාඩ් එකට...... කවුරු ගියාද මන්දා........ ඇතුලේ ක්ලබ් එකක වගේ සවුන්ඩ්ස් එලියට ඇහෙනවා...... දන්නා හැටියට මේ උක්කුං බබාගේ ෆ්ලීට් එකේ...
  6. SANJEE

    EK Married Club-16

    පොඩි උන් වගේ...... පොඩි උන්ට කියනවා පාර අයිනේ තියෙන කඩචෝරු කන්න එපා අරව මේවා...... ලොකු එක්කෙනා ගිලල දානවා අලියා දිවුල් ගිලිනවා වගේ.......
  7. SANJEE

    EK Married Club-16

    මාමිගේ බඩවියත (වියත කිව්වට යාර දෙකක් විතර තියෙනවා) රැකගැනීම පිණිසයි ඒ බම්ප් කරන්නේ.....
  8. SANJEE

    EK Married Club-16

    :cool::cool::cool:
  9. SANJEE

    EK Married Club-16

    මේ මටත්....... අනේ පල පල........ :lol::lol::lol: (දැන් මෙහෙම කිව්වා කියලා මම කෝල් කරද්දී තෝ කට් කරන්නේ නෑ හරිද...... මොකද මගේ අතින් පයින් යන්නේ නෑ සල්ලි කම්පැනි ලයින් එකක් හින්දා.......) :yes::yes::yes:
  10. SANJEE

    EK Married Club-16

    පිස්සු බං මේ යෝදීට........ විකුණන උන් දැක්කම ගන්න හිතෙන්නේවත් නෑ....... අනික විකුනන්නෙත් හම්බයෝ...... අර නුවර කේක් කඩේ වඳ බෙහෙත් දැම්මා වගේ මුනුත් ඔව්වට මොනවා දානවද කවුද දන්නේ......... ගන්නෙම සිංහල උන්........ විශේෂෙන්ම ගෑනු.......
  11. SANJEE

    Clearance Sale

    :lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-16

    හුකෑස්ස්ස්........ මොනා උනත් හිත හොඳ එකෙක්....... + රෙප් දීලා තියෙන්නේ....... :lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-16

    බලන බලන අත ලෙඩරෝග විසබීජ හදිසි අනතුරු....... :dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-16

    මෙහ්හ් බබාලා දෙන්නට ලැප් දෙකක් අරගෙන දෙන්නකෝ අපේ බඩා මාමිගේ ක්ලියරන්ස් සේල් එකෙන්......
  15. SANJEE

    EK Married Club-16

    මොකක්ද ෆෝන් එක.....?
  16. SANJEE

    EK Married Club-16

    පිනට යමාක්ක්ක්ක්ක්ක්...........:lol:
  17. SANJEE

    EK Married Club-16

    බොට පිස්සුද අක්කේ ඒ කොටුවේ තියෙන අච්චාරු කන්න....... මටනම් දකිද්දීත් අවුල්....... කොහොම හදනවද මොනවා දානවද කවුද දන්නේ....... අනික වාහන දුම, දුවිල්ල මදි නොකියන්න ඔව්වයේ තැවරිලා ඇති....... මොලේ උඩද මන්දා අක්කා වාඩි වෙලා ඉන්නේ...... :growl:
  18. SANJEE

    EK Married Club-16

    මොකක්ද සීන් එක කියලා ඇහුවේ උඹව ඔය එක්ස්පොස් කොලා කියන......
  19. SANJEE

    EK Married Club-16

    මට මේ ලෝකේ තවදුරටත් ජිවත් වෙන එක මහාම අනාරක්ෂිතයි කියලා හිතෙනවා........ :(:(:(
  20. SANJEE

    EK Married Club-16

    අච්චාරු, සැලඩ් ඕනා එකක් ආයේ වගකියනවා සැහෙන්න ප්‍රමානෙකට.....

    No contents