1. SANJEE

    EK Married Club-16

    අද වැඩිය ඇවිදලා කකුලට තව බර දෙන්න එපා....... රෙස්ට් එකේ ඉන්න......
  2. SANJEE

    EK Married Club-16

    අන්නාසි කන්නත් බැරිද.......? අපොයි දෙයියනේ ඉඳලා මොටද.......? :sorry::sorry::sorry: මගේ දිවය භෝජනය තමා අන්නාසි...... :cool::cool::cool::cool:
  3. SANJEE

    EK Married Club-16

    මොකක්ද බං කථා වස්තුව.......? :eek:
  4. SANJEE

    EK Married Club-16

    ඩොකෙක් හම්බුනාද......?
  5. SANJEE

    EK Married Club-16

    දැම්මොත් ඇස්වහ වදිවිද දන්නේ නෑ.....
  6. SANJEE

    EK Married Club-16

    මොනා කරන්නද ඉතින් කම්ප්ලිට් සිරිස් එක හම්බෙනකන් ඉවසන් ඉන්න බැරිකමට බලනවා...... සිරිස් එක හම්බුනාම ආයේ මුල ඉඳන්ම බලනවා.......
  7. SANJEE

    EK Married Club-16

    රේල් පාර පහු කරලා ටිකක් ගියාම තමා නවතින්න සුදුසු තැනක් හම්බුනේ.....
  8. SANJEE

    EK Married Club-16

    නෑ බං මම මේ රුපවාහිනියේ යන එක බලන්නේ....... මමත් හොයනවා.....:(
  9. SANJEE

    Clearance Sale

    ඔය මොනවත්ම නැතුව කෙලින්ම මුරුංගා ගහේ කරටියේම වාඩි කරවනවා ගිය ගමන්ම....... :lol::lol:
  10. SANJEE

    EK Married Club-16

    කොහොමද කෙල්ලොත් දෙවෙනි වෙන්නේ නෑ....... :lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-16

    අහෝ......:sorry::sorry::sorry::sorry: එකේ ඉතුරු නැට්ට විතරයි නොවැ.... ඊයේ රෑ ම දුන්නා වැඩේ හිරේ කැඩිල්ල බලන අතරේ...... තව ගෙඩි 10 ක් විතර ඉතුරු ඇති අදට........
  12. SANJEE

    EK Married Club-16

    හික්ස්..... එතනින් ආපු ගමන් ශෝක් එකට නාගත්තා...... ;):cool:
  13. SANJEE

    EK Married Club-16

    අක්කේ ආබාධ තත්වය කොහොමද......? :eek:
  14. SANJEE

    Clearance Sale

    ක්ලියරන්ස් කිව්වේ සුද්ද බුද්ද කරලා දාන බඩු නේද....... අර මම ඊයේ එනකොට අතුගගා හිටිය එව්වා නේද මේ විකුනන්නේ....... හොර ගෙඩියා බඩ තඩියා........
  15. SANJEE

    EK Married Club-16

    සුභ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදර සහෝදරිය......
  16. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    පට්ට කතාව බං...... සහතික ඇත්ත.......
  17. SANJEE

    EK Married Club-16

    ඇයි ඔසියන්ට කියන්න බැරි රඹුටන් වලට රඹුටන්ස් කියලා......
  18. SANJEE

    EK Married Club-16

    තරුණ කාලේ සැහෙන්න ලස්සනට ඉන්න ඇති....... :yes::yes::cool: මෙහ්හ් අර හිඟන ගෑනි (අපි කතා කර කර ඉද්දි ආවේ) තනිකර බොරුවක් කලේ..... මම එද්දී හොඳට හිනාවෙවී ඇවිදන් යනවා දැක්කා....
  19. SANJEE

    EK Married Club-16

    මොකක් ඔහෙත් කියන්නේ රඹුටන් කියලමද......? :rofl::rofl:
  20. SANJEE

    EK Married Club-16

    අර මම ඉද්දි ආව හරි සුන්දර මුහුණක් තිබුන කෙනා නේද....... බිස්කට් ගැන කිව්වේ....... :P නියම කාර් එකක් තිබ්බේ එයාට....... ලාන්සර් gls එකක්..... :love::love:

    No contents