1. SANJEE

    EK Married Club-16

    ඩොකෙක්ට පෙන්වන්න......
  2. SANJEE

    EK Married Club-16

    හරි හරි අවුලක් නෑ...... ;) මා ඔබට ඩොකෙක් හමුවීමට යෝජනා කරමි........
  3. SANJEE

    EK Married Club-16

    උන්ගේ ගෙදර වත්තේ ගස් වල බඩු..... වස විස නැති ගහෙන් අතෙන්ම කපු කොලිටි බඩු........
  4. SANJEE

    EK Married Club-16

    එකෙන්ම..... මෙහෙ වරෙන්කො බං උඹට මෙහෙ ළිං කැපීමේ ඇමතිකම ඉල්ලලා දෙන්න.......
  5. SANJEE

    EK Married Club-16

    දැන් වැඩියෙන්ම අමාරු කකුලද.....? කොන්ද ශේප්නේ නෙහ්හ්...
  6. SANJEE

    EK Married Club-16

    අපරාදේ කියන්න බෑ යකාත් කපනවා ළිං මදි නොකියන්න....... :rofl::rofl:
  7. SANJEE

    EK Married Club-16

    ඔපරේෂන්.....? ඒ මොනවටද.....? බබාලා දෙන්නගේ ඩිලිවරි එකද.....?
  8. SANJEE

    EK Married Club-16

    කල්පනාවෙන් අක්කේ කොහොමද ඔයාගේ අම්මලාට ඔහොම උනානම් එහෙම ඒ අයට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.......
  9. SANJEE

    EK Married Club-16

    siddhalepa වලට තව දැවිල්ල ගන්නවනේ එව්වා හරියන්නේ නෑ....... මස්ල්ගාඩ් වගේ බාම් එකක් ගෑවානම් හොඳයි......
  10. SANJEE

    EK Married Club-16

    අර රිදිලා බාම් ගෑවානම් හරියයි නෙහ්හ්...... :rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl: ඔහෙට සුනාමි එන්න යන්නේ...... දුවපාන්.......
  12. SANJEE

    EK Married Club-16

    මෙන්න පිස්සු කියවනවා ඒ පාර....... වැටිච්චි පාර ඔලුව කුරුවල් වෙලාද කොහෙද....
  13. SANJEE

    EK Married Club-16

    හම්මටසිරි ගෘහස්ත ප්‍රචණ්ඩ (අහ්හ් නෑ නෑ) අනතුරක්....... බුදු පහන යටද සෙරප්පු තියන්නේ......? :angry::angry: අයිස් වලින් තවලා බැලුවද.....? :oo:
  14. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::yes::yes:
  15. SANJEE

    EK Married Club-16

    :oo::baffled: ඇලර්ට් එකක් ආවේ නෑනේ කොහෙවත් ගිලා බැස්සයි කියලා........ මොකද වුනේ......
  16. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-16

    :rofl::rofl::rofl::rofl::rofl: සමහර විට ඇති කිඹුලෙක් හින්දා......
  18. SANJEE

    EK Married Club-16

    ohh..... කෝල් කලාට පස්සෙයි රිප්ලයි එක දැක්කේ...... :P
  19. SANJEE

    EK Married Club-16

    රඹුටන් නැති දුකට කියවෙන කතා....... :rofl::rofl:
  20. SANJEE

    EK Married Club-16

    හිටු හිටු ඉතිං මම හවස එනගමන් ගේන්නම්...... 5 වෙනකං ඉන්නවනේ නෙහ්හ්.......

    No contents