සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි......
උදේ පාන්දරම කිඹුල් තුමා හම්බෙලා මගේ & කොස් මාමගේ රඹුටන් පාර්සල් දෙක ඇන්න ආවා...... කිඹුල් මාමිට ස්තුතියි....... ආහ්හ් අමතක වුනානේ තරියාගේ පාර්සලේ එහෙම්පිටින්ම තියෙනවෝ...... කාට හරි ඕනෙනම් ගිහින් ගන්ඩෝ.......
ඊට පස්සේ ඔෆිස් ඇවිත් බලද්දී කම්පියුටරේ වැඩ...