1. SANJEE

    EK Married Club-16

    මේ කුමන වර්ගයේ හුයන්නක් ද......? :eek:
  2. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  4. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    හැබැයි මට මගේ යාලුවා කිව්වේ නම් කට්ටිය සෙට් වෙලා අන්තිමේ මූ ගෙදර යන ගමන් කන්න කෑම ගන්න එහා පැත්තේ කඩේට පාර මාරු වෙද්දීලු හැප්පිලා තියෙන්නේ..... :oo:
  5. SANJEE

    නම් තියන්නේ කොහොමද? 2

    නැකත්රාල ගුරු මුෂ්ටි නැතුවම මේ ශාස්ත්‍රය ගැන කියලා දීලා අන්තිමේ ඔය ක්ශේත්‍රයේ ඉන්න බොරු කාරයින් මරන්න හොයාගෙන එයිද දන්නෙත් නෑ නැකතාව......
  6. SANJEE

    EK Married Club-16

    ඔව්නේ...... එහෙමම මාතර පැත්තේ ගිහිල්ලත් එතහැකි...... :lol:
  7. SANJEE

    EK Married Club-16

    හවස් වෙද්දී......? හිටුකෝ බලන්න ක්‍රමයක්..... :oo:
  8. SANJEE

    EK Married Club-16

    කොසා මාමගේ පාර්සලේ මගේ ළඟ...... කිඹුලට හරි කලින් කිව්වනම් ගන්න තිබ්බා අතට........ අද කොහෙද ඉන්නේ....? :eek:
  9. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    ආහ්හ් කොල්ලුපිටියේමද කියලා ෂුවර් නෑ ඌ කිව්ව විදියට...... ඩුප්ලිකේෂන් පාරේදී වෙලා කියලයි කිව්වෙනම්........ ඌ යාළුවගේ ඔය කෙස් එක හින්දා ඉරිදා ක්ලාස් එකේ එක්සෑම් ලියන්න ආවෙත් නෑ......
  10. SANJEE

    EK Married Club-16

    බඩු සුපිරිය..........
  11. SANJEE

    EK Married Club-16

    ඒක ඉතිං විකියට කියහන්....... :frown: මම ඩිස්ක්ලේමර් එක දුන්නනේ ඇලර්ට් එකත් එක්කම.........
  12. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    ඊයේද.......? මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුත් නැති වෙලා තියෙනවා ඔය සිද්දියද දන්නේ නෑ........ කාර් එකක ආපු කොල්ලෙක්වද හප්පලා තියෙන්නේ....... ඌ පාර එහා පැත්තේ කඩේට යන්න පාර මාරු වෙලා......කෙල්ලෙක් එලවාගෙන ඇවිත් තියෙන්නේ හප්පුනාට පස්සේ ඒ කාර් එකේ හිටිය කොල්ලෙක් කියල තියෙනවා ඌයි ඩ්‍රයිව් කලේ කියල......
  13. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    කොච්චියා කියන්නේ කට කහනවට නෙවෙයිනේ නෙහ්හ්....... :lol:
  14. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    මිණිකැට වතුරේ යට යද්දී ගොමරිටි පාවෙනවා කියලා පැරැන්නෝ කිව්වේ මේවගේ එව්වට තමා බං....... ලංකාවේ උන්ගේ අසහනේ තරම උඹට හිතාගන්න පුළුවන් නේද නදියා.......
  15. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    බැලුවා බැලුවා බැලුවා....... නියමයි සුමියෝ සුපිරි...... ෆොටෝස් දැක්කම ආසාවේ බෑ....... පට්ට බං.......
  16. SANJEE

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    අයියෝ මගේ ජංජාලේ වේගේ වැඩි කමට ෆොටෝස් ලෝඩ් වෙන්නේ නෑ කියහන්කෝ........ දැනට මේ කමෙන්ට් එක දැම්මට අද දවසම හරි ට්‍රයි කරලා මේ ෆොටෝස් ටික බලාගන්න ඕනේ........ අනිවා......
  17. SANJEE

    EK Married Club-16

    හොඳින් තියෙන දෙකක් තියෙනවා එකනම් ඉල්ලන්න එපා හරිය...... තව රඹුටන් ලෙලි තියෙනවා...... එව්වා දෙන්නම් ඕනෙනම්.....
  18. SANJEE

    EK Married Club-16

    කිඹුලාගෙන් ඉල්ලාපන්...... :rofl:
  19. SANJEE

    EK Married Club-16

    මරනවා තෝව බොරු කියනවට...... ඔක්කොටම කලින් FB එකෙන් තොට පණිවිඩේ දුන්නේ........ එතකොට තෝ "හා" කිව්වේ වෙන දේකටද.....? :growl::growl::growl::growl:

    No contents