අයේ ඉතිං කියන්න දෙයක් නැහැ.............
පෙරේරා මහත්තයා වැඩක් කලොත් ඉතිං සුපිරිම තමා............
මට කවදාවත් උඹව අමතක කරන්න බැරිවෙයි සහෝ.............
මොකද මේ කෝච්චි සහ උඩරට ට්‍රැක් එකත් එක්ක මටත් තියෙන්නේ පුදුම බැඳීමක්..........
මේවා ගැන වැඩි විස්තර දැන ගත්තේ උඹේ ත්‍රෙඩ් වලින්............
මේවා...