+++ hamadama sancharaya karanna skthiya labewa
Wow Perera... Niyamai ah... uparimai.. thawath mea wage thread damu... Superb
අයේ ඉතිං කියන්න දෙයක් නැහැ.............
පෙරේරා මහත්තයා වැඩක් කලොත් ඉතිං සුපිරිම තමා............
මට කවදාවත් උඹව අමතක කරන්න බැරිවෙයි සහෝ.............
මොකද මේ කෝච්චි සහ උඩරට ට්රැක් එකත් එක්ක මටත් තියෙන්නේ පුදුම බැඳීමක්..........
මේවා ගැන වැඩි විස්තර දැන ගත්තේ උඹේ ත්රෙඩ් වලින්............
මේවා ඇත්තට දකින් වාරයක් ගානේ මට උඹලාව මතක් වෙයි..........
සිරා බන්........
elakiri a.............![]()
opara trip walta ara uncle aniwa geniyamu!
sinduwak kiyagena yana eka ne!![]()
You must spread some Reputation around before giving it to Mr PERERA again


නියමයි ඇස් දෙක අහක් කරන්නේ නැතිව දිගටම බැලුවා
ඉස්තුතිය වචනෙන් නිම කරන්න බැහැ- උත්සහයයි කැපවීමයි අදිස්ටානයයි තියෙනවා නම් කරන්න බැරි මොනවද නේද
ඔය වගේ ඉදිරි සංචරකයකදී (නුවර පැත්තේ ) මගේ උපරිම සහයෝගය දෙනවා - අති විශිෂ්ටයි brother (මේවට රේප් තුන - හතරක් දීලා බාල්දු කරන්න බැහැ -But something is better than Nothing noh ) වෙන කරන්න උදවුවක් නැති හින්ද දෙනවා
ඔහොම යන් යාළුවා දිගටම ජයශ්රී
idahallako mage xam iwarawenakan!
ela ela...thawa trip ekak...
thx share kalata athdekim apith ekka...digatama karagena yamu...![]()
maxxza machanla... rep++
Mr. perera ..........................................................................................................................................................................................................................................
කොහොමද මචං මේකට තෑන්ක්ස් කරන්නේ ....................................................................................................................... කොහොම උනත් මාර විදියට රස වින්දා උම්බේ පෝස්ට් එක gud work bro තව තවත් මේ වගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න උම්බට සහ උම්බේ Team එකට ශක්තිය ලැබේවා
උම්බට දෙන්න පුළුවන් මෙච්චරයි මචෝ තියනවනම් තව තව දෙනවා
++rep 5


