1. Ryan08

    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

    කොන්ඩේ නම් එක ගහක්වත් සුදුවෙලා නෑ.ඒක මම හිතන්නේ ජාන වලින්ම එන benefit එකක් මොකද අපේ තාත්තගෙත් කොන්ඩේ සුදු උනේ ගොඩක් පහුවෙලා. මම මුණ පුරාම රැවුල වවලා පොඩ්ඩක් ට්‍රීම් කරලා තියෙන්නේ රැවුල නම් සෑහෙන කොටසක් සුදුයි.ලොකු බඩ ගෙඩියක් නම් නෑ ඒත් බඩ ටිකක් තියෙනවා. කෑම පාලනය කරලා workout කරලා ඒකත් දැන්...
  2. Ryan08

    ගුලි පවර් 😁

    😂😂
  3. Ryan08

    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

    මට හතලිස් හයක්‌ වෙන්න එනවා දැන් ඒත් උබලා ඔය කියනවා වගේ නාකියි කියලා නම් හිතෙන්නේ නෑ.දවසක් දුවයි මමයි දුවගේ වැඩකට මෙහෙ ඔෆිස් එකකට ගියා ඉතිං දුවගේ නම කතා කරාම එයා ඇතුලට ගියා මම එතන තිබුන පුටුවක වාඩිවෙලා හිටියා. පස්සේ එළියට ආපුවහම දුව කියනවා එයාව එක්කගෙන ගිය ලේඩි කිවුවලු හස්බන්ටත් ඕන නම් ඇතුලට එන්න...
  4. Ryan08

    පව් වැඩේ

    මේ වගේ ඔට්ටපාලු මරිමෝඩ ලොන්තයොනේ ඉතිං කැම්පස් යන්නේ.හරි නම් ඒ මැරුණ කොල්ලගේ දෙමව්පියෝ මුන්ට විරුද්දව නඩුවක් දාන්න ඕන මරණයක් වලක්වා නොගැනීම යටතේ
  5. Ryan08

    ශ්‍යාමි ෆොන්සේකා ❤️❤️

    පට්ට බං ඒ කාලේ සින්දු 😍
  6. Ryan08

    අද ගොක් ඉරිද

    එන සතියේ තමයි මහා සිකුරාදා
  7. Ryan08

    ගල් 3ක් පේන්න තියනවා

    get well soon මචෝ
  8. Ryan08

    ඇයි බන් එහෙන 😁😁😁

    මුස්ලිම් සේරම ත්‍රස්තවාදී නෙවෙයි හැබැයි ත්‍රස්තවාදී සේරම මුස්ලිම්. ඉතිං උන්ට තියෙන්නේ මුස්ලිම් නම් තමයි
  9. Ryan08

    කැනඩා ෆ්‍රෑන්ක් ගේ කෙල්ල වමරලාද?

    කොහොමද බං මුන් මෙහෙම හෙණ ගහන කතා හදන්නේ. අහිංසක නොදරුවො හතර දෙනෙක් නේද මැරුණේ කියලවත් හැඟීමක් නැති කාලකන්නි මුන් මෙහෙම හම්බකරන සල්ලි වලින් කොහොම කනවා බොනවද මන්දා
  10. Ryan08

    wife ගේ නංගිගෙන් කරදරයි

    දැන් ඇහැරියන් මේ දෙදාස් වීසිහතර
  11. Ryan08

    Slab එක උඩ නිදාගැනීම් පිලිබද ඔබෙ අදහස් පලකරන්න

    සේරටම ඉස්සල්ලා අහල පහළ කොලුකාරයෝ ඉන්නවද කියලා හොයලා බලපන් 😂

    No contents