1. Ryan08

    එ තමය් හදුන් ♥️

    ගෑස් සිලින්ඩරේ අරන් දෙන්න ඇත්තේ නම් දයාසාන්ත අයියා 😂 ඔන්න කිරියේ කාට හරි අවස්ථාව තියෙනවා සෙරෙප්පු දෙකක් අරන් දෙන්න 😂
  2. Ryan08

    ඇයි හදුන් ඔයා මෙහෙම

    දයාසාන්ත වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕන 😂
  3. Ryan08

    නා කපන අනෝරා වැස්ස කියන්නෙ මොකක්ද

    නා කපන කියන්නේ නම් කප නසනවා කියන එක තවත් විදිහකින් කියනවා නම් කල්පය නසනවා කියන එක. අනෝරා කියන්නේ නැවතීමක් නැතුව ඒ කියන්නේ නොකඩවා කියන තේරුම
  4. Ryan08

    දැන් නම් හොඳටම අමාරුයි වගේ. පපුව හෝස් ගාලා යනවා අප්පා.

    කොච්චර අමාරුයි වගේ පෙනුණා උනත් උබලට සුබ ආරංචියක් අහන්න තව අවුරුදු දහයක්වත් ඉන්න වෙන පෙනුමක් තියෙන්නේ
  5. Ryan08

    නැකත් හදන්න කමිටුවක් තියනව උන් කරන්නේ එක විතරයි

    නැකතට ලිප පත්තු කරලා, නැකතට කිරි උතුරවලා , නැකතට ආහාර අනුභව කරලා , නැකතට ගැණුදෙනු කරලා , නැකතට හිසතෙල් ගාලා , ඊට පහුවෙනිදා ඉදන් ඒ කිසිම දෙයක් විස්වාස නොකරන එවුන් ඉන්න රටකට ළමයින්ව යවන්න හීන දකිනවා. ☹️
  6. Ryan08

    මට ප්‍රො

    Bump
  7. Ryan08

    වහිනවා

  8. Ryan08

    නව අලුත් අවුරුදු නැකැත් 🔴

    අන්තිමට ඉතිං නැකත් පත තමයි 😂
  9. Ryan08

    Room for short time

    Bump
  10. Ryan08

    අපි කන වහ

    හොරුන්ට, මංකොල්ල කාරයන්ට, මිනි මරුවන්නට, ගණිකාවන්ට ගිය රටක් වෙලා දැන්
  11. Ryan08

    ඉඩෝරය අහවර වන ලකුණු!

    ඉඩොරේ අහවර වෙලා උබලට රෙද්දක් වේලාගන්න බැරි වෙලා ගංවතුර දාන ගානට වහීද දන්නේ නෑ 😂
  12. Ryan08

    බඩු යන්නෑ මිට්ටෝ

    සමහර විට බෙහෙත් වලට වෙන්න ඇති. බෙහෙත් ඉවර උනාම ආයෙත් බලන්න. බයවෙන්න එපා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචෝ
  13. Ryan08

    රෑට දත් මිටිකෑම teeth grinding/ clenching

    මාර කේස් එකක්නේ ☹️
  14. Ryan08

    සාන්ත, ගහපං මට පොල්ලකින්! 😂😂

    මම හිතුවා "අපි මළ ගෙදරක ගියාම මිනිය පෙට්ටියෙන් බැහැලා අපිට පෙට්ටිය ගෙදර ගෙනියන්න දෙනවා " කියයි කියලා 😂 පක්ෂ බේදයක් නැතුව උබලට ආතල් දෙනවා මුන්
  15. Ryan08

    How Saaaad ............

    https://www.facebook.com/share/r/TxyRQcKxHsrPi7pW/ ඕගොල්ලෝ ස්කුටර් පැදලා තියෙනවද?? පැදලා නෑ How saaad....😂😂😂පැදලා බලන්න ආස හිතෙයි 😁
  16. Ryan08

    කියාගන්න අධ්‍යාපන සුදුසුකමක් නැතිව බැසිල් හිරවෙයි..🥴

    සුදුසුකම ඉතිං රටේ මිනිස්සුන්ගේ පිණ තමයි 😂
  17. Ryan08

    මං කොට්ටෙ බදාගෙන ඇඩුවා 😮‍💨

    අඬලමද මන්දා ටිකක් කෙට්ටුත් වෙලා හැබැයි 😂😂

    No contents