1. Ryan08

    මචන් බයික්කේ ගිනි ගත්තා නිවන්න වරෙන්..

    හොදට වතුර බීපු තව හතර පස් දෙනෙක් හිටියානම් ගින්න නිවාගන්නත් තිබුණා හැබැයි 😁😁
  2. Ryan08

    මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

    මෙතන උබලා මොන බයිලා ගැහුවත් දරුවෙක් දැන දැන කරදරේ වැටෙනවා නම් ඌ / ඒකී අවුරුදු දහඅටට වැඩියි දැන් ඉන්නේ තමන් ගැන තීරණයක් ගන්න පුළුවන් වයසේ කියලා අතාරින්න හරි අම්මා තාත්තා කෙනෙක්ට බෑ. මගේ කෙල්ලට මේ අවුරුද්දට අවුරුදු විසි දෙකක් කොල්ලට දාසයක් එහෙමයි කියලා උන්ට වැරද්දක් වෙනවා හරි උන්ගෙන් වැරද්දක්...
  3. Ryan08

    ගෑණු කියන්නේ වෙනම Brand එකක් මල්ලි🤩

    ඇන්ටිගේ ඇගේම ඩ්‍රයිවින් තියෙනවා. ලර්නස් එකක් දාගන්න තියෙන්නේ 😂😂
  4. Ryan08

    සුද්ද ලංකාව දාල ගිය සතුට

    සතුට සමරලා ආයෙත් පහුවෙනිදා ඉදන් පාස්පෝට් පෝලිමේ 😂
  5. Ryan08

    උදව්වක්...!

    Bump
  6. Ryan08

    සිරි ලංකාවේ ඇඳුමෙන් විනය මනින ආකාරය

    උබලා විස්වාස කරයිද දන්නේ නෑ ගිය summer ඒකෙ අපි ඉතාලී ගිය වෙලාවේ පාදුවා පල්ලියට ගියා. ඒකෙදි අපේ දුවට පල්ලිය ඇතුලට යන්න දෙන්න බෑ කිව්වා ඇදගෙන ඉන්න සාය කොට වැඩියි කියලා. උන් එක්ක තර්ක කරන්න අපිට italian language එක බැරි හින්දා වාහනේ තිබුණ scaff එකක් සායට උඩින් ඇදගෙන ඇතුලට ගියා. ලංකාවේ විතරක් නෙවෙයි...
  7. Ryan08

    යක්ඛ කෙල්ල😍

    ඒ කෙල්ලට වැඩිය පිස්සු අර වටේ ඉදන් ගණන් කරන උන්ට 😂😂
  8. Ryan08

    බණ්ඩාර දිසානායක සර් වගේ

    ඔව් යකෝ ඒ වගේමයි 😂
  9. Ryan08

    🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

    පව් බං ☹️
  10. Ryan08

    සුපිරි හැකියාව...

    පට්ට
  11. Ryan08

    උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

    වටේටම රැවුල වවලා හැබැයි ට්‍රිම් කරලා.
  12. Ryan08

    Good Bye කිරියනි.

    Good luck 👍

    No contents