1. king_pandukabaya

    First Love ..

    අනේ මන් දන්නේ නෑ බං. ආදරේ ගැන නම් ඉතින් කොච්චර කියලා දේවල් ලියන්න පුලුවන්ද. කෙල්ලෝ නම් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි. එවුන් තේරුම් ගන්න පුලුවන් සෙට් එකක් නෙවෙයි. කවදාවත් කෙල්ලෙන් කියන දෙයක් ඔලුවට ගන්න එපා. ඒක ගැන හිතන එක අමතක කරන්න. මම නම් දන්නවා first love අමතක කරන එක හරි අමාරු බව. ඒ...
  2. king_pandukabaya

    Me Kellangen lassana kella kawuda ?

    මට දැනුයි මතක් උනේ. මේ එයා තමයි
  3. king_pandukabaya

    All About Vehicles...

    ඉතාම හොඳ ත්‍රෙඩ් එකක්. මමත් බලන් හිටියේ මේ වගේ එකක් දානකන්. කට්ටිය Hybrid cars ගැන කතා කරමුද. Hybrid ලංකාවට හොඳයි ද කියලා. ඒ වගේම Maintenance, Spare-parts, Servicing වගේම මිල පිළිබඳවත් හොඳ discussion එකක් යමු
  4. king_pandukabaya

    පේරාදෙනිය මල් වත්ත- No Entree For Couples ??F*ck

    අප්පට සිරි. Love කරලත් හමාරයි වගේ
  5. king_pandukabaya

    කුලුදුල් පෙම

    අයියෝ !!! මෙයා තාම ඉතුරු ටික දාලා නැද්ද ? ඉක්මනට දාපන්. අපි බලාගෙන ඉන්නේ
  6. king_pandukabaya

    2011 Hyundai Azera

    Nice car but I will not buy this.
  7. king_pandukabaya

    ආදරේට ආදරෙන්

    මටනම් ආදරේ තෙරෙන්නේ නෑ
  8. king_pandukabaya

    LOVE

    wow :love:
  9. king_pandukabaya

    අලුත් NISSAN SUNNY

    I was looking for this !!! wow !!!
  10. king_pandukabaya

    කෙල්ලට~ආදරෙයි.

    උඹ කියන දේත් දරුණු ඇත්තක් තියෙනවා. සැප තමයි කෙල්ලොන්ට ඕනේ. උන් ඉස්සර කාලේ වගේ තැන්පත් කුල කාන්තාවෝ නෙවෙයි. හැබැයි වල් විදිහට නැතුව ඩීසන්ට් එකේ සැප දෙන විදිහ නම් මට පැහැදිළි නෑ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට බැරිද දන්නේ නෑ කෙල්ලට ඩීසන්ට් විදිහට සැප දෙන එක ගැන ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න
  11. king_pandukabaya

    SIRI Dialogues

    අම්මට "සිරි"
  12. king_pandukabaya

    Light Houses in Sri Lanka~ලයිට් හවුස්

    wow. nice thread. I was looking for these kinds of threads in EK.

    No contents