ITSSL සභාපති අඬාවැටේ!!!

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඕක ඔහොම තමයි. පොර ටෝක්ස් දාල ලියුම් ගහනව. ඊට පස්සේ ලෝයර්ස්ල ඉස්සරහ අඬනවා :ROFLMAO:
    මරු එකාට කෝල් කරල උපදෙස් ගන්නේ 😂😂
     
    • Haha
    Reactions: SpinXO and U-tag

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    ITSSL සභාපති අඬාවැටේ!!! උබේ හෙඩින් එක. ත්‍රෙඩ් එකේ එහෙම එකක් නැහැ. යටින් දාලා තියෙනවා අඩාවැටෙන ටික කපලාලු.​


    උබ අඩපන් මෙතන. ගොබ්බයා
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    ITSSL සභාපති අඬාවැටේ!!! උබේ හෙඩින් එක. ත්‍රෙඩ් එකේ එහෙම එකක් නැහැ. යටින් දාලා තියෙනවා අඩාවැටෙන ටික කපලාලු.​


    උබ අඩපන් මෙතන. ගොබ්බයා
    yakoo :lol: :lol: :lol:
     
    • Like
    Reactions: PrasangaSPerera

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    ITSSL සභාපති අඬාවැටේ!!! උබේ හෙඩින් එක. ත්‍රෙඩ් එකේ එහෙම එකක් නැහැ. යටින් දාලා තියෙනවා අඩාවැටෙන ටික කපලාලු.​


    උබ අඩපන් මෙතන. ගොබ්බයා
    කටහඬ බලපං. යකෝ ඌට හොඳයි රටම රවට්ටන්න, මම දෙයක් කිව්වාම තමා තොට ඉන්ඩ බැරි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කටහඬ බලපං. යකෝ ඌට හොඳයි රටම රවට්ටන්න, මම දෙයක් කිව්වාම තමා තොට ඉන්ඩ බැරි
    මම මේ වීඩියෝ එක දවල් බැලුවා./ ඇහුවා කොහෙද අඩන්නේ? උබේ හෙඩින් එක වැරදිනේ. ගොසිප්කාරයෝ වගේ මෝඩ ආතල්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොර හැබැයි බය වෙලා වගේ tone එකෙන්. හොද වැඩේ ඕකට.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම මේ වීඩියෝ එක දවල් බැලුවා./ ඇහුවා කොහෙද අඩන්නේ? උබේ හෙඩින් එක වැරදිනේ. ගොසිප්කාරයෝ වගේ මෝඩ ආතල්.
    ආ.. උඹ මේ පට්ට රියැලිස්ට් නෙ. නෑ ඔ්යි. මට පුදුම කුරිරු සන්තෝශයක් දැනෙන්නෙ. ලෝකෙට පොර ටෝක් දීලා සුනඛයා වගෙ ඩවුන් කතා කරන එක ඇහෙනකොට ප්‍රීති.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ අර යතුරුපැදි සංගමේ එල බුවෙක්නෙ. ඇයි ඌට මඩගහන්නෙ. ෂුවර් එකට බයියො වෙන්න ඇති :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩෝ අර යතුරුපැදි සංගමේ එල බුවෙක්නෙ. ඇයි ඌට මඩගහන්නෙ. ෂුවර් එකට බයියො වෙන්න ඇති :lol:
    නෑ බං. ඌව කවුරුවත් ඉලෙක්ට් කරලා නැහැ සමස්ථ ලංකාවෙ බයිසිකල් කාරයොන්ගෙ ලොක්කා විදිහට. ඌත් කරන්නේ ඉම්පර්සනේෂන්.
     
    • Like
    Reactions: hasithayad

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඕක ඔය චිරන්තයගෙ ගේමක් බන් cid එකේ එවුන් ඔහොම නැට්ට පුකේ ගහගෙන චිරන්තය එක්ක කතා කරන්නෙ නෑ. එකෙන්ම කියනව මහත්තය නීතීක්න්‍ය මහත්තයෙක් එක්ක cid එකට එන්න කියල.

    අනික cid කියල කතා කරන ඔක්කොම කඩහඩවල් එකයි.

    ගෙදරට cid එක්ව්න් ආවනම් ඔය සබාපතිය එකෙන්ම ෆ්බ් ලයිව් එකක් එනව ඇවිල්ල කියනව මාව අරන් යන්න ඇවිල්ල කියල.

    උන්ම රෙකොඩ් කරල උන්ම පබ්ලිශ් කරගත්ත සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: meeka

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    hodama wade ponnaya.. podi kollonta part daa daa hitiye keerthi naamayata haani karanawa kiyala nadu daanawa kiyala.. anthimata ballek wage andanawa ponna balla.. chiranthana kiyanne eetawada gas ballek :D